සුබදවසක් හැමදෙනාටම ... අදත් ඔයගොල්ල වෙත අරන් ඇවිල්ලා තියෙන්නේ .. බ්ලොග් ලියන අයට බ්ලොග් එකට ලස්සන කරගන්න එකතු කරගන්න පුළුවන් පොඩි වැඩකුත් එකක... ගොඩක් දෙනෙක් බ්ලොග් ලියුවට ඒවා ලස්සනට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන HTML ගැන වැඩි දැනීමක් නැහැනේ ...ඉතින් අන්න ඒවගේ වෙලාවට ..මෙන්න මේ HTML කෝඩ් එක මගින් බ්ලොග් එකට අලුත් ලස්සන පෙනුමක් දෙන්න පුළුවන්..
TEXT AREA
මේවගේ TEXT AREA එකක් බ්ලොග් එකට එකතු කරගන්නවා නම් මෙන්න මේ විදිහට තමයි අපේ බ්ලොග් පොස්ට් එකේ HTML කෝඩ් ටික එකතු කරගන්න වෙන්නේ
<h2 style="-webkit-transition: border-left 0.777s; background-color: #66ccff; border-left-color: BLUE; border-left-style: solid; border-left-width: 20px; box-shadow: rgb(220, 220, 220) 1px 1px 2px; font-family: georgia; font-size: 20px; letter-spacing: -1px; line-height: 1.3em; margin-bottom: 10px; margin-top: 10px; max-width: 840px; padding: 6px 2px 6px 10px; text-shadow: rgb(226, 238, 241) 1px 1px 1px;"><span style="font-weight: normal;"> TEXT AREA</span></h2>
මෙහි ඇති background-color , border-left-color , border-left-width ,font-size , max-width , Text area තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් ,,,,,,,, .....................සුබ දවසක් .............................
එල එල
ReplyDeleteස්තුතියි ....
Delete