සුබදවසක් හැමෝටම ...ඔයාලගේ බ්ලොග් එකට contact form එකතු තවමත් එකතු කරගත්තේ නැද්ද? .... සමහර අයනම් එකතු කරගෙනත් ඇති ,....ඒ සදහා පහසුකම් සපයන වෙබ් අඩවි ගොඩක් තියෙනවා .. සමහර ඒවා වලට ඇතුළු වෙන්න රෙජිස්ටර් වෙන්නත් ඕනෑ.. ට්කක් කරදරයි ..
පොඩි කම්මැලි කමකුත් හිතෙනවා ෆෝම් එහෙම පුරවන්න ගියහම... අන්න එහෙම අයට බොහොම පහසුවෙන් හා රෙජිස්ටර් වෙන්නේ නැතිව Contact form එකක් හදාගන්න පුළුවන් තැනකට තමයි එක්ක යන්න හදන්නේ ......
එවිට මෙන්න මේවගේ තමයි පෙනෙන්නේ ..
මෙහිදී අංක 1 පරිදි contact form එකේ දර්ශනය වියයුතු කොටස් ටික තෝරාගන්න .. ඊට පහලින් ඇති අංක 2 න් contact form එකේ පසුබිම් වර්ණය , අකුරු වල පාට , අකුරු වර්ගය තෝරාගන්න අවස්ථාව ලබාදෙනවා ... මේවා ඉතින් ඔයාලගේ මනාපය අනුව තෝරාගන්න පුළුවන්..
ඊට පස්සේ පහලින් ඇති රූපය පරිදි contact form එකේ contact කලයුතු , ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී .. Create formular මත ක්ලික් කරන්න...
එවිට අපට අපගේ වෙබ් අඩවියට එකතු කරන්න .. අවශ්‍ය html code එක දෙනවා .. වැඩේ කොහොමද පහසුයි නේද?? මෙන්න මේවගේ....
ඒක ඔයාලට අවශ්‍ය තැනට පේස්ට් කරගන්න පුළුවන්....
......... සුබ දවසක්.............
-----------------------------------------------------------------------------------------------------------------------
Thank you.. it is a important form.
ReplyDelete@Blog Tricks PLUSස්තුතියි......
ReplyDeleteස්තුතියි මිතුර..ඔබේ බ්ලොගයෙන් ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියනවා..
ReplyDeleteජය!
ඕකෙ සිංහලෙන් ෆෝම් එක හදාගන්නත් පුළුවන්ද? මම Google ෆෝම් පාවිච්චි කරන්නෙ
ReplyDelete@හිරුහිමාවීස්තුතියි
ReplyDelete@Ishuranga Wijesingheමම දන්නා විදිහට නම් බැහැ...
ReplyDelete