සුබදව්සක් හැමදෙනාටම ... අදත් බ්ලොග් එක පැත්තට අවේ ... තවත් අලුත් අරගෙනම තමයි ....ඉතින් අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER ... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
දැන් youtube.com කියන තැනට ඉදිරියෙන් ss එකතු කරලා Enter KEY එක ඔබන්න.
මෙන්න මේ වගේ,,,,
එවිට පහත රූපයේ පරිදි පරිදි video එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් අපට ලබාදෙනවා...
එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...
ඉතින් මේවගේ තවත් ඔයාල දන්න ක්‍රම තියෙනවනම් , කොමෙන්ට් එකක් මගින් කියන්න අමතක කරන්න,,,, එපා ....එහෙනම් සුබදවසක්.........
Good Post machan!
ReplyDeleteස්තුතියි ඇනෝ .......
DeleteThanx!
ReplyDeleteස්තුතියි බුද්ධි ,,, මේ පැත්තට ආවට...
Deleteවැදගත් ලිපියක් සහෝදරයා.
ReplyDeleteඅදයි මේක දැනගත්තේ.
බොහෝම ස්තුතියි.
ඔබටත් ස්තුතියි
Deleteවැදගත් දෙයක් දැන ගත්තා..
ReplyDeleteඒකනේ චන්දන
Deleteනියමයි සහෝ..ගොඩක් වැදගත්.බොහොම ස්තුතියි ඔබට .
ReplyDeleteස්තුතියි හිරු
Deleteගොඩක් වැදගත් මට මේක,ස්තුතියි ඔබට!
ReplyDeleteස්තුතියි හිරු ප්‍රතිචාරයට
Deleteජයවේවා ...
ReplyDeleteස්තුතියි ඇනෝ....
Deleteප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි෴
ReplyDeleteCan't say enough about this website – its alot better than mine.
ReplyDeleteWelcome to my website [url=http://www.about-dogs.zoomshare.com/]www.about-dogs.zoomshare.com[/url].
ස්තුතියි ඇනෝ ... ප්‍රතිචාරයට
Deleteමනුස්සයෝ.. මේවා මම කලින් දැක්කේ නැහැනේ එළනේ
ReplyDeleteදැන්වත් දැක්කනේ එල....
Deletethank you
ReplyDelete