සුබ දවසක් ,, ඔයාලගේ පේස්බුක් වෝල් එකට යාළුවො ඔයාගේ ෆොටෝ ටැග් කරනවනේ ... ඉතින් ඒවගේ වෙලාවට සමහර විට නොගැලපෙන පින්තුර ( අසබ්‍ය දේවල් පවා ) ටැග් කරන්න පුළුවන් , මොකද ටැග් කරපු පුද්ගලයාගේ නම වැටෙන්නේ නැති නිසා ..ඉතින් මේ වගේ එකක් වුන වෙලාවට ඔයාල පත්වෙන අපහසුතාවය ආයේ කියල නිම කරන්න බැහැ නේද? ඉතින් මේ වගේ දෙයක් මගහැර ගන්න පේස්බුක් වලින්ම දීල තියෙන පහසුකමක් ගැන තමයි අද ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ...
settings වලට ගමන් කරන්න.....මෙන්න පහත රූපය පරිදි ....
ඊලගට මෙන්න මේවගේ රූපයක් එනවා එතනදී Timeline and Tagging වල Edit Setting වලට ගමන් කරන්න....පහත රූපය පරිදි ...
එවිට පහත රූපය පරිදි Review posts friends in before they appear on your timeline කියන ටැබ් එක ON කරගන්න.
මේක ON කරගත්තට පස්සේ ඔයාලගේ යාළුවො ටැග් කරන පින්තුර Timeline එකට එකතු වෙන්න කලින් ඔයාට බලන්න පුළුවනි... එහෙනම් ජය වේවා ......................................
වෙනද වගේ ම අදත් වටිනා ලිපියක්..
ReplyDeleteඑළ
ReplyDeleteඕක නොකෙරුවානම් අදට වෝල් එකේ මොනා තියෙයිද මන්ද..
ReplyDeleteතෑක්න් යූ වෙරි මච්.....
ReplyDeleteහොඳ කොල්ලා හැමදාම හොද දෙයක් දෙනවා...
ReplyDeletebada gannethuwa beda ganna ayata honda gamanak thiyanawa jayawewa
ReplyDelete