සුබ දවසක් හැමදෙනාටම... අදත් බ්ලොග් එක පැත්තට අවේ ..ඔයාලට තවත් වැදගත් වන දෙයක් අරගෙනයි ... ඉතින් දැන් නිතරම ඔයාලගේ ඊමේල් එකවුන්ට් එක ගොඩවැදිලා අලුතෙන් ලැබිල තියෙන ඊමේල් මොනවද කියල බලන්න අවශ්‍ය නැහැ ...මේ වැඩේ කරගත්තහම , අලුත් ඊමේල් එකක් ලැබුන විට ...ඒ බව SMS එකක් මගින් දැනගන්න පුළුවන් ....
මුලින්ම https://ifttt.com වෙබ් අඩවිය වෙතට ලොග්වෙලා ,ගිණුමක් හදාගන්න ..එවිට එයට ඇතුළු වීමට යූසර්නේම් එකක් හා පාස්වර්ඩ් ලැබෙනවා ....දැන් ආපසු https://ifttt.com වෙතට ඇතුළු වී එහි ඇති CHANNEL වලට යන්න..... මුලින්ම එහි ඇති ඊමේල් channel එක ඇක්ටිව් කරගන්න.
ඒ සදහා එහි ඇති ඊමේල් සලකුණ මත ඩබල් ක්ලික් කරන්න එවිට මෙන්න මේවගේ එකක් එනවා ....
එහි ඇති Edit Channel මත ක්ලික් කරන්න.....
මෙතැනදී ඔයාලගේ ඊමේල් ලිපිනය නිවැරදිව සදහන් කර Send PIN මත ක්ලික් කරන්න. දැන් ඔයාල දුන් ඊමේල් එකට PIN අංකය , IFTTT වෙබ් අඩවියෙන් එවනවා .. ඒක ලබාගන්න..
ඊට පසුව මෙන්න මේවගේ....
මෙතනදී කරන්න තියෙන්න ,, අපගේ නිවැරදි ඊමේල් ලිපිනයත් , අර කලින් ලබා ගත පින් අංකයත් එකතු කර Activate මත ක්ලික් කරන්න ... දැන් අපි ඊමේල් Channel ඒක ඇක්ටිව් කරගෙන ඉවරයි ...
ඊලගට තියෙන්නේ SMS Channel එක ඇක්ටිව් කිරීම.....ඒ සදහා පහත පරිදි Channel වල ඇති
SMS මත ඩබල් ක්ලික් කරන්න,,,,,,,
එවිට පහත රූපයේ පරිදී SMS channel එක සක්‍රිය කිරීමට අවස්ථාවට ඔබව පත්වෙනවා ..
මෙහි ඇති Activate මත ක්ලික් කරන්න ... එවිට පහත පරිදි වේ ,,,
මෙහි SMS එක යැවිය යුතු ෆෝන් එකේ නම්බර් එක දෙන්න ..මුලට 00 දාල ඊලගට රටේ COUNTRY CODE එක + ෆෝන් නම්බරය දෙන්න ..
උදා : ලංකාවේ මොබිටෙල් නම්බර්යක් දෙන්නේ මෙහෙමයි ..
: = OO9471XXXXXXX
ඉහත පරිදි පරිදි ඔයාලගේ ෆෝන් නම්බරය එකතු කරලා අවසානයේ Send PIN මත ක්ලික් කරන්න..
එවිට ඔයාල ලබාදුන් ෆෝන් නම්බරයට PIN අංකය SMS එකක් මගින් ලැබෙනවා .... එය ඉහත රුපයේ PIN කියන තැනට එකතු කර අවසානයේ Activate මත ක්ලික් කරන්න...
දැන් Email , SMS යන Channel 2 ඇක්ටිව් කරගෙන අවසන් ..
දැන් https://ifttt.com/myrecipes/personal/1946109 මත ක්ලික් කරන්න...එවිට මෙන්න මේ වගේ ...
මෙහිදී SMS එකේ දිස්විය යුතු ආකාරය ,, එහි ඇති Select Ingredients මගින් තොරගෙන ... මෙතනදී මම තොරගෙන තියෙන්න from , subject විතරයි ...අවසානයේ Use Recipe මත ක්ලික් කරන්න...
දැන් ඊමේල් එකේ ඉන්බොක්ස් එකට අලුත් ඊමේල් එකක් ලබුනවිට ,, ඒ බව දැනුම දෙන්නට sms එකක් ලැබෙයි ....එහෙනම් ඉතින් සුබදවසක් ...
Ela,Thanks,Bro.../
ReplyDeletegood post buddy. what about security of application
ReplyDeleteEnter your marquee text here, and/or enter an image below...
ReplyDeleteGood Work!Thanx Bro! :)
ReplyDeleteමේක නම් පට්ට වැඩක් නේ. මාර පහසුවක් වෙන්නේ මේකෙන්!!නියමයි.. ජය!!!!
ReplyDeletedoubt about security !
ReplyDeleteI couldn't have asked for a better blog. You happen to be always at hand to offer excellent guidance, going straight away to the point for easy understanding of your site visitors. You're really a terrific pro in this subject matter. Many thanks for being there visitors like me.
ReplyDeleteප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි෴
ReplyDeletemama ooka gana hoya hoya hitiye. mamath mage blog eke meeka gena daannam.
ReplyDeleteAulak na ne?
thax .. Ayya
ReplyDeletemeka wada karanne na. Mata e mail godak awa. eth ee ekak ganawath sms ekak awe na
ReplyDelete