සුබදවසක් හැමදෙනාටම .. ඔයගොල්ල ගෙදර , නෙට් කැෆේ ,වගේම කාර්යාලය තුලදීත් පරිගණක පාවිච්චි කරනවනේ ඉතින් මෙහෙම දෙතුන් තැනකදී පරිගණක පාවිච්චි කරන අයට තමන්ගේ බ්‍රවුසර් එකේ තියෙන බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස් එකතැනකට එකතු කරලා තියාගත්තොත් ඔයාලට නෙට් එකට කොහෙන් ලොග් වුනත් වැඩකටයුතු කරගන්න පහසු වේවි ඒ සදහා ගුගල් ක්‍රෝම් බ්‍රවුසර් ඒක අපේ ගුගල් එකවුන්ට් එකත් එක්ක එකතු කර ගන්න තමයි අද සුදානම ...
ඊට පස්සේ මෙන්න මෙහෙම රූපයක් එනවා ......මෙතනදී අපි තවම මෙතනට දැමීමට අවශ්‍ය වන Application -Specific password එක මුලින්ම හදාගත යුතු වෙනවා ,,,, ඒ සදහා රුපයේ පරිදි What's this මත ක්ලික් කරන්න....
දැන් අපි රුපයේ පරිදි පාස්වඩ් එක හදාගන්න තැනටයි යොමුවෙන්නේ ... එතනදී ඔයාලගේ ජීමේල් , පාස්වඩ් දීල verify මත ක්ලික් කරන්න....
දැන් මෙතැනදී Application එකට තමන් කැමති පරිදි නමක් දී Generate password මත ක්ලික් කරන්න....
එවිට මෙන්න මේවගේ අපට අපගේ Application -Specific password එක ලබාදෙනවා ....
මේ පාස්වඩ් එක අමතක නොකර තියාගන්න ......
දැන් මේ පාස්වඩ් එක Enter your Application -Specific password කියන තැනට දෙන්න ... එවිට ගුගල් ක්‍රෝම් බ්‍රවුසර් එක ගුගල් එකවුන්ට් එකත් එක්ක සම්බන්ධ වීඇති බව පෙන්වීමට පහත රූපය පරිදි පෙන්වනවා .......
දැන් මතක ඇතිව ඉන්ටර්නෙට් ලොග් අවුට් වෙනකොට බවුසර් එකේ settings වලට ගිහිල්ලා
Disconnect your Google Account මත ක්ලික් කරලා ගුගල් එකවුන්ට් එක බ්‍රවුසරයෙන් ගලවල දාන්න.. (මේකනම් අමතක නොකරම කලයුතු දෙයක් ...)
දැන් අපි කොහේදී හරි නෙට් ලොග් වෙනකොට අපි අර මුලින් සාදාගත් Application -Specific password එක පාවිච්චි කරලා ක්රෝම් වෙබ් බවුසර් එක හා ගුගල් එකවුන්ට් එක්ක සම්බන්ද කරගෙන අවශ්‍ය බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස් අවශ්‍ය පරිදි පාවිචිචි කරගන්න පුළුවනි .. එහෙනම් අවශ්‍ය වැඩටික කරගෙන ගුගල් එකවුන්ට් එක බ්‍රවුසරයෙන් ගලවල දාන්න නම් අමතක කරන්න එපා ............. ජයවේවා ................
ට්‍රයි එකක් දෙන්නම මලයා.
ReplyDeleteස්තුතියි කරලා බලන්න ....
Deleteඅද්මයි ආවෙ වටිනා කියන ලිපියක්...
ReplyDeleteඑකනේ නිතරම එන්න ඕන ...
Deleteනියමයි
ReplyDeleteස්තුතියි ....
Deletekorane.............
ReplyDeleteස්තුතියි .......
Deleteගොඩක් ප්‍රයෝජනවත්...
ReplyDeleteවැදගත් වුනානම් සතුටුයි ....
Deleteහ්ම්ම්,,ඕකේ ඔක්කොම හරියට තිබිල එකපාර එරර් එන එක වෙලා තියනවා මට.ඒක තමා එපාම වෙන්නේ..නැත්තම් ඔක්කොම හොඳයි.
ReplyDeleteමටනම් තාම එහෙම වුනේ නැහැ බලමු ...මොකද වෙන්නේ කියල /...
Deleteo(O
ReplyDeleteඑක..එල ඕක දැන් න්ස්ටෝල් කරපු ගමන්ම අහනවනේ
ReplyDeleteස්තුතියි ....
Delete