සුබදවසක් හැමදෙනාටම ... මුලින්ම Dropbox එකක් කියන්නේ මොකක්ද කියල නොදන්න අයට පැහැදිලි කරන්න යන්නේ..මේකට කියන්නේ Cloud storage එකක් කියල ...මෙ මගින් නොමිලයේ අපට 2.5 ගිගාබයිට් ගබඩා කිරීමේ පහසුකමක් ලබාදෙනවා...ඉතින් ඩ්‍රොප්බොක්ස් එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම ලබාගෙන .. අපගේ පේස්බුක් වල ටැග් කරන පින්තුර , ඩ්‍රොප්බොක්ස් එකට ඔටෝ එකතු කරගන්න තමයි අද අපි ලැහැස්ති වෙන්නනේ..
මොකද අපි ටැග් කරන පින්තුර බොහෝවිට අනුන්ගේ ඒවා නිසා , අයිතිකරු ඒවා මකා දැමුවහොත් අපිටත් එය නොලැබී යනවා.. ඉතින් ඒකට පිලියමක් වශයෙන් තමයි ඒවා අපි ඩ්‍රොප්බොක්ස් එකට එකතු කරන්නේ .
මුලින්ම අපට ඩ්‍රොප්බොක්ස් ගිණුමක් නැත්නම් මෙන්න මතනින් ගිහිල්ලා ඩ්‍රොප්බොක්ස් ගිණුමක් සාදා ගන්න..
ඊට පසුව https://ifttt.com/ වලට ඇතුළුවී ගිණුමක් සාදාගන්න...
මෙන්න මේ වගේ...
ඔය මම හදල තියෙන්නේ යූසර්නේම් එක SANJAYA909 කියල .....තමන්ට කැමති විදිහට..
ඊට පසු මේ ලින්ක් එකෙන් ගිහින් එහි ඇති dropbox හා Facebook channel දෙක ඇක්ටිව් කරගන්න ,,, මෙන්න මේ වගේ;;;
Dropbox
facebook
අපි දැන් මේවනවිට https://ifttt.com/ හි Dropbox හා facebook Channel 2 ඇක්ටිව් කරගෙන ඉවරයි... දැන් https://ifttt.com/recipes/1760 මේ ලින්ක් එකෙන් ගිහිල්ල ...එහි ඇති ඩ්‍රොප්බොක්ස් එකෙහි ෆයිල් තැන්පත් කලයුතු ෆෝල්ඩරය ලබාදෙන්න... අවසානයේ පහත රූපය පරිදි වෙනස්කම සිදුකර අවසානයේ ...Use recipe මත ක්ලික් කරන්න........
එවිට මේවගේ රුපයක් එනව දැන් වැඩේ හරිද බලනන ,, SUBADAWA
Mobile Phones ගැන අඵත්ම විස්තර දැනගන්න, ෙනාමිෙල් තීමිස්, mobile software,android apps,software updates ගන්න පිවිෙසන්නwww.atechee.com
ReplyDeleteඑල
ReplyDeleteඑලස්.. :)
ReplyDelete@fiverr missakaස්තුතියි
ReplyDelete@anusha.usස්තුතියි
ReplyDelete@Chandanaස්තුතියි
ReplyDeleteප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි .....
ReplyDelete