බ්ලොග් එකේ Alexa traffic rank එක වැඩිකරගැනීම සදහා එකතු කලයුතු දේවල්....බලන්න මේව කරලා තියෙනවද කියල.
@ Alexa tool bar එක බ්‍රවුසර් එකට එකතු කිරීම...@
ඉහත රූපයෙන් පැහැදිලි ඇති ක්‍රෝම් බ්‍රවුසරයට Alexa tool bar එක ,extension එකක් විදිහට තමයි එකතු කරගෙන තියෙන්නේ, නමුත් ෆයර්ෆොක්ස් හා ඉන්ටර්නෙට් එකස්ප්ලෝර බ්‍රවුසර් වලට මෙය tool bar එකක් විදිහට තමයි එකතු කරගන්න වෙන්නේ...
ඇතුලත් කිරීමට ගුගල් ක්‍රෝම් සදහා මෙතනින් යන්න...
ෆයර්ෆොක්ස් සදහා මෙතනින් යන්න.....
ඉන්ටර්නෙට් එකස්ප්ලෝර මෙතනින් යන්න.....
වෙබ් traffic rank එක ගණනය කිරීම මේ ටූල් බාර් එක හරහා සිදුවන නිසා...Alexa tool bar එක එකතු කර තිබීම වැදගත් වෙනවා...
@ alexa.com වල වෙබ් අඩවිය රෙජිස්ටර් කිරීම හා Claim කිරීම @
මේ සදහා එහි ගිණුමක් සාදාගත යුතු අතර , වෙබ් අඩවිය claim කිරීමට එය මගින් ලබාදෙන කෝඩ් එක අප වෙබ් අඩවිය එකතු කරගත යුතු වෙනවා,... මෙය විස්තර සහිතව http://www.sanjaya-ranasinghe.com/2011/10/alexa-rank-widget.html පොස්ට් එක හරහා බලා ගන්න පුළුවනි ........
@ Alexa Site widgets බ්ලොග් එකට එකතු කිරීම ....@
මේ සදහා පහත සදහන් ලින්ක් වලින් ගොස් widget එකේ Html කෝඩ් එක ලබාගන්න පුළුවනි ... ඊට පසු එය බ්ලොග් එකට එකතු කර දිස්වීමට සලස්වා ගන්න පුළුවනි ...
මෙන්න ලින්ක් එක .
@ Alexa වෙබ් අඩවිය පිලිබදව , ලිපි වෙබ් අඩවියට එකතු කිරීම ...@
මෙයට උදාහරණයක් තමයි ... මේ පොස්ට් එක .
@ මෙම වෙබ් අඩවිය පිළිබද review එකක් alexa.com වලට එකතු කිරීම @
ඒ සදහා අවශ්‍ය අයට පහත ලින්ක් ඒකෙන යන්න පුළුවනි ...
@ ගුණාත්මක බැවින් ඉහල බ්ලොග් ලිපි ලිවිම ...@
හැමවිටම ලිපියක අන්තර්ගතය පිලිබදව වැඩි සැලකිල්ලක් දැක්විය අතර වෙබ් අඩවියට ලැබෙන traffic , තාක්ෂණික වෙබ් අඩවි වලින් ලැබෙනවා නම එයත් traffic rank එක ඉහල දැමීමට හේතුවක් වනවා....
මේ මගිනුත් traffic rank එක ඉහල දමා ගැනීමට හේතු වෙනවා... නිතර update නොවන බ්ලොග් එකකට වඩා ,,, update වන බ්ලොග් එකක traffic rank වැඩි කරගැනීමට පුළුවනි .....
@ බ්ලොග් එක නිතර update වීම ....@
මේ මගිනුත් traffic rank එක ඉහල දමා ගැනීමට හේතු වෙනවා... නිතර update නොවන බ්ලොග් එකකට වඩා ,,, update වන බ්ලොග් එකක traffic rank වැඩි කරගැනීමට පුළුවනි .....
@බ්ලොග් වලට කොමෙන්ට් එකතු කිරීම @
මෙමගින් වෙබ් අඩවියට backlink එකතු කරගන්න පුළුවනි ...
@බ්ලොග් පොස්ට් සමාජ ජාල වෙබ් අඩවි වලට එකතු කිරීම...@
මේ සදහා අප දැනටමත් පාවිච්චි කරන facebook , digg , Stumble upon වැනි වෙබ් අඩවි පාවිච්චි කරන්න පුළුවනි ... මේ අපට Alexa traffic rank එක වැඩිකරගන්න තියෙන ක්‍රම ටිකක් විතරයි ...තවත් මෙය වැදගත් තොරතුරු තියෙනවා ...නම් ඒවා පහතින් එකතු කරන්න ....
වැදගත් කරුණු ටිකක්.. එල.!
ReplyDeleteසංජය.. බ්ලොග් එකක තියන dead link චෙක් කරන්න ක්‍රමයක් බලල කියන්නකෝ.
ස්තුතියි චන්දන .... http://www.brokenlinkcheck.com මෙන්න මෙතනට ගිහිල්ලා බලන්න...
Deleteවැඩේ හරි සංජය. ස්තුතියි.. :)
Deleteසංජය verify කරපු වෙබ් සයිට් එකක් නැවත verify කරන්නේ කොහොමද ? Alexa එකෙන් දීපු meta tag එක ටෙම්ලේට් එක වෙනස් කරලා අලුති meta tag දන්නා යනකොට් මගේ අතින් ඩිලීට් උනා ආයෙත් verify කරලා ඒ කෝඩ් එක ගන්න පුලුවන්ද
ReplyDeleteඕව් පුළුවනි ... මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම කරගන්න පුළුවනි....
Deletehttp://www.alexa.com/siteowners/claim
වැඩේ හරි ස්තුතියි
Deleteමේක නම් මට ගොඩක් උපකාරී වෙනවා මචන් තැන්ක්ස්
ReplyDeleteස්තුතියි නිශාන්.....
Deleteහොද ලිපියක් මමත් ගොඩක් කල් alexa ගෙන හෙව්වා දෙන පටන් අරන් මාස හටරක් ඇති සයිට් එක මට මේ ටිකට 230,000 ට විතර එන්න පුළුවන් උන. එතැනදී වැදගත්ම දේ තමයි ඩොමේන් එක. අනික backlinks reviews වලින් වෙන බලපමනම් ටිකක් අඩුයි. අනික backlinks හොද ඒවා වෙන්න ඕන නෙත්නම් වෙඩක් නේ...
ReplyDeleteස්තුතියි අදහසට ..
Deleteමරුය , මගේ නම් පොස්ට් එන්නේ මාසෙකට සැරයක් වගේ නිසා අනිවාර්යෙන් පහල තියෙනෙන් ඇලෙක්සා එක,
ReplyDeleteමචං , බ්ලොග් එක ලෝඩ් වෙද්දී ටිකක් අමාරුවෙන් ලෝඩ් වෙන්නේ ,
පොඩ්ඩක් බලහන් ඇයි කියල
මගෙත් බ්ලොග් එක ලෝඩ් වෙනකොට ඔය ප්‍රශ්නෙම තියෙනවා......
Delete