දැන් මේ පහත දැක්වෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ...ගුගල් ඩ්‍රයිව් වලට පිවිසෙන්න......
මෙන්න මෙතනින් යන්න... ජීමේල් එකේ යුසර්නෙම් හා පාස්වඩ් දෙන්න.ඊට පසුව එහි ඇති Create >>>> Document මත ක්ලික් කරන්න.... පහත පරිදි ..
ඊට පසුව අපට වර්ඩ් ලියවිල්ල අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවනි .. එය පහත රූපයේ පරිදි Download as pdf යන්න තෝරාගන්න...
මෙන්න මේ ක්‍රමයට ඔන්ලයින් PDF එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවනි .....
ඕපන් ඔපිස් ආපු කාලෙ ඉදලාම ඒකෙ ඩිරෙක්ට් පීඩිඔෆ් කරගන්න බටන් එකක් තියෙනවා....මයික්‍රොසොෆ්ට් වල නම් වර්ඩ් වලට ප්ලගීනයක් එකතු කරලා එහෙම කරගන්න පුලුවනි...
ReplyDeleteදැනුවත් කිරීමට ස්තුතියි ,,,,,
Deleteඒක හොඳ තොරතුරක්..:)
ReplyDeleteස්තුතියි ...
Deleteමම ලියපු බ්ලොග් පෝස්ට් එකක් පීඩීඇෆ් කරන හැටි කියන්නකො.. එලයිග්මන්ට් අවුල් යන්නැතුව ඒ විදිහටම තියෙන්න ඕනෙ..
ReplyDeleteඅනිවාර්යෙන් දැනගත්තොත් කියන්නනම්
DeleteAy bola okata ochchara dangalanna onada office 2010 wala save as pdf kiyala thiyenawa office 2007 wala me addone eka http://www.microsoft.com/en-us/download/details.aspx?id=7 dagaththama pdf widiyata export karanna pluwan,
ReplyDeleteස්තුතියි තොරතුරට.....
Deleteමෙක නම් සිරවටම වැදගත් බං .... ජය දිගටම ලියහන් අපි එනවා ..
ReplyDeleteහරි හරි ලියන්නම්කො ...
Deleteමම නම් Nitro සෑහෙන කාලෙක ඉඳලා පාවිච්චි කරන හන්දා එතරම් ගැටලුවක් නෑ ඒත් හදිසි පොදු පරිගනකයක් පාවිච්චි කරන කෙනෙකුටනම් වටිනවා ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ReplyDeleteඔව් ඒක තමා....ස්තුතියි...
Deleteඉගෙනගන්න දේවල් නම් ගොඩයි......බොහොම ස්තුතියි සහෝ....
ReplyDeleteස්තුතියි ..
Deleteසුපිරි,නියමයි.......
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට
Delete