දැන් spypig වෙබ් අඩවියට පිවිසෙන්න...
මෙන්න මේ වගේ රුපයක් තමයි එන්නේ
මෙතනදී ඔයාල යවන ඊමේල් එක spypig වෙබ් අඩවියෙන් ට්‍රැක් කර ... එහි තොරතුරු ඔබවෙත ලබාදීම සදහා.
Step 1 - වලට sender ( යවන්නාගේ ) ඊමේල් එක ලබාදෙන්න.....
Step 2 - යවන ඊමේල් එකේ හෙඩින් එක ...
Step 3 - ඊමේල් එකට එකතු කිරීමට අවශ්‍ය වන spyPig tracking image එක තෝරා ගන්න .
කෙලවරේම තියෙන එක තමයි වැඩේට නියමෙටම ගැලපෙන්නේ....
Step 4 - Create mySpypig මත ක්ලික් කරන්න.....
Step 5 - පහතින් දිස්වන ඉමේජ් එක කොපි කරගන්න ... මේ සදහා තප්පර 60 කාලයක් ලබදෙනවා....
step 6 - දැන් සාමාන්‍ය පරිදි යැවිය යුතු ඊමේල් එක ටයිප් කර , එහි බොඩි එකට අර ඔයාල කොපි කරගත්ත spyPig tracking image එක පේස්ට් කරන්න ...ඒක සුදුපාටින් නිසා අපට කිසිවක් නොපෙනෙන අතර දැන් සාමාන්‍ය පරිදි ඊමේල් එක යවන්න.... මෙහිදී අපට Yahoo , Gmail , AOL , Hotmail ආදී ඊමේල් සේවාවන් යොදාගන්න පුළුවනි ... මෙය වින්ඩෝස් XP , 7 මගින් පාවිච්චි කිරීමට පුළුවනි ....Firefox , google chrome ,safari වැනි වෙබ් බ්‍රවුසර් වලදී පාවිච්චි කරන්න පුළුවනි .... ඔබ යැවූ ඊමේල් එක ලබන්නා ඕපන් කරවිට අපට පහත දැක්වෙන ආකාරයේ Notification ඊමේල් එකක් ලැබෙනවා.. එහි ඇති තොරතුරු මගින් අපට ඔහු ඊමේල් එක ඕපන් කලාද නැද්ද යන්න හරියටම දැනගන්න පුළුවනි ....
.
අදට අවුරුදු තුනකටත් කලින් ඒ කියන්නේ 2009 ඔක්තෝම්බර් වල සිදුවුණු මගේ සිංහල බ්ලොග් ආගමනය මට සැබෑ කරගන්නවුනේ 2011 ජුනි 29 වෙනිදා ...එදා තමයි මේ සිතුවිල්ලේ කුලුදුල් සටහන ලියවුනේ ... ඉතින් එදා මෙදාතුර දිගු ගමනක් ඇවිල්ලා ..... ඕව් අද මේ ලියවුනේ 100 වෙනි සටහන ... ඉතින් ඒ වගේ දවසක් එනකම් මම මග බලාගෙන හිටියේ .....මට මේ දක්වා සහයෝගය දුන්නු සියලුම දෙනාට ස්තුති කරන්න ... ............
" මගේ බ්ලොග් සටහනට නිතර ගොඩවැදී ප්‍රතිචාර දක්වපු , නොදක්වපු සියලුම දෙනාටත් , ඒවගේම දැනට බ්ලොග් එක පසුපස හබායන (ෆොලෝවර්ස් ) සියලුම දෙනාටත් , ඊට අමතරව සින්ඩිකේටර වලට මගේ බ්ලොග් එක ඇතුලත් කර ගනිමින් මම ලියපු දේවල් ඔයාලට ගෙනත් දුන්නු ඒ සහෝදර ,සහෝදරියන්ටත් ගොඩාක්ම ස්තුතියි ,,,,,ඔයාල හැමදෙනාගෙන්ම සහයෝගයෙන් තමයි මට මේ දුරක් එන්න පුළුවන් වුනේ... හැම දෙනාටම සුබ දවසක් ...........
well Done !!! :s
ReplyDeletethank you very much ....
Deleteලිපිය එල. 100 වන සටහනටත් සුභ පැතුම් දිගටම ලියන්න....
ReplyDeleteස්තුතියි අනුෂ
Delete100 වෙනි පෝස්ට් එකට සුබපැතුම්! තවත් ඉස්සරහට යන්න හැකියාව ලැබේවා!
ReplyDeleteස්තුතියි ඉෂාන් දක්වපු සහයෝගයට...
Deleteවැඩේ නම් හොඳයි ඒත් සමහර ඔෆීස්වල වගේ ඊමේල් විතරක් තියන ඉන්ටර්නෙට් බ්ලොක් කරලා තියන හරි ලිමිටඩ් වෙච්ච තැනකදී හරි මේක වැඩ කරන්නේ නැහැ නේ.
ReplyDeleteවැඩේ නම් හොඳයි ඒත් සමහර ඔෆීස්වල වගේ ඊමේල් විතරක් තියන ඉන්ටර්නෙට් බ්ලොක් කරලා තියන හරි ලිමිටඩ් වෙච්ච තැනකදී හරි මේක වැඩ කරන්නේ නැහැ නේ.
ReplyDeleteඕව් ඒ වගේ තැනුත් කලාතුරකින් අහුවෙන්න පුළුවනි...... ස්තුතියි ගන්දරයා
Deleteමටත් මේක නං හෙන වැදගත්. 100ට සුභපැතුම්!
ReplyDeleteස්තුතියි රාජ් .. මේ පැත්තට ආපු පළමු වතාවද කොහෙද
Deleteතැන්කූ...
ReplyDeleteඩබල් තැන්කූ... මේ අදවගේ දවසක මේ පැත්තට ආවට...
Deleteදෙකම වැදගත්.. දෙකම කිව්වේ...?
ReplyDeleteපෝස්ට් එකේ තියන ඒවායි මේක සිය වෙනි පෝස්ට් එකයි කියන දෙක..:)
සුබ පැතුම් මිත්‍රයා.. තවත් දිගු ගමනක් යන්නට..!!
හැමදාම වගේ අදත් ඇවිදින් ...ස්තුතියි මිත්‍රයා ඔයාලගේ හයියෙන් තමයි මෙච්චර දුර එන්න පුළුවන් වුනේ...
Deletewell done brother really appreciate, not only this one but also rest of the 99 ::)
ReplyDeletethank you very mach ...
Deleteoh!! comment moderation!!! not good man :(
ReplyDeletethank you very mach ...
Deleteසතකෙට සුභපැතුම්!!!
ReplyDeleteස්තුතියි ,,,,අදවගේ දවසක මේ පැත්තට ආවට..
Deleteමේක සෙට් වෙන සීයක්. තවත් මේ වගේ දේවල් ලියන්න. සියවෙනි පොස්ට් එකට බෙස්ට් ඔෆ් ලක්
ReplyDeleteස්තුතියි ...වෙලාවක් ලැබුනොත් සෙට්වෙමු....
Deleteඑකනං එල ඈ
ReplyDeleteඒකනේ කියන්නේ...
Deleteඒ මට මේ වගේ තව ට්‍රැකින් කරන්න පුළුවන් සයිට් දෙකක් තුනක් විතර කියනවද
ReplyDeleteමටත් හම්බවුනොත් දෙන්නම් අනිවා...
Delete100 වෙනි පොස්ට් එකට් සුබ පැතුම් සංජය අයියේ ......
ReplyDeleteමේ පොස්ට් එක මට නම් ගොඩක් වටිනවා
ස්තුතියි මල්ලි .... හැමදාමත් අදත් මේ පැත්තට ඇවිල්ලා... ඔයගොල්ලන්ගේ හයියෙන් තමයි මාත් මෙච්චර දුර ආවේ...
Deleteආ සීයෙක් වෙලා එහෙනං
ReplyDeleteඕව් ඕව් අටම් අද සීයෙක් වුනා ...
Deleteසීයට සුබ පැතුම් !!! මම හිතන්නේ මේක yahoo gmail වගේ ඒවාට තමයි වැදගත් වෙන්නේ. අවුට්ලූක් වලින් යවද්දේ මේ ෆසිලිටි එක තියෙනවා නේද?
ReplyDeleteස්තුතියි සුදික ... ඔබ කියනවා වගේ මේක වැදගත් වන්නේ yahoo , gmail වලට තමයි ...
Deleteproxy හරහා යද්දි මේ පහසුකමට බලපෑමක් නැතිද?
ReplyDeleteමම proxy හරහා මේක පාවිච්චි කරලනම් නැහැ..නමුත් බලපෑමක් ඇතිවෙන්න විදිහක් නැහැ මොකද අපි ට්‍රැකින් ඉමේජ් එක එකතු කරන්නේ ඊමේල් එකේ බොඩි එකට නිසා... ... ස්තුතියි රතී මේ අවස්ථාවට එකතු වුනාට....
Delete