රෙජිස්ට්‍රි එක වෙනස් කරගෙන , තමන්ට පාවිචියේදී අවශ්‍ය වන ෂෝර්ට් කට් ... ගොඩක් රයිට් ක්ලික් මෙනුවට එකතු කරගැනීමට පුළුවන් , නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ....
මේක තමයි FilerFrog 2.0 .. ...Windows (Xp/Vista/7) වල 32 bit / 64 bit version වලට මේ FilerFrog 2.0 වැඩකරව ගන්න පුළුවනි ...
මෙන්න මෙතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි ...
මොනවද FilerFrog 2.0 හාවිතා කරලා රයිට් ක්ලික් මෙනුවෙන් කරගන්න පුළුවන් වැඩ..ගොඩක් තියෙනවා .......මුලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන කොම්පියුටර් එක Restart කරගන්න..........රයිට් ක්ලික් මෙනුවට පහත පරිදි ...එය එකතු වෙනවා ....
දැන් බලමු අපි FilerFrog 2.0 හාවිතා කරලා කරගන්න පුළුවන් ප්‍රධාන දේවල් මොනවද කියල
Image Manipulation
මේ මගින් පින්තුරය මත රයිට් ක්ලික් කිරීම මගින් පින්තුරය Resize කරගන්න , Watermark එකක් එකතු කරගන්න , Jepg වලට හරවා ගන්න පුළුවනි ....
IMAGE album
මෙතනදී පින්තුරය Pdf එකක් විදිහට සකසා ගැනීමට පුළුවනි.....
Extract a file from a folder
එක ෆෝල්ඩර් එකක ඉදන් තවත් ෆෝල්ඩර් එකකට ෆයිල් හුවමාරු කරගැනීමේදී .. ඉතා පහසුවෙන්ම මේ හරහා කරගන්න පුළුවනි ....
security
මෙහිදී ෆයිල් එකකට අවශ්‍ය පරිදි පාස්වඩ් එකක් එකතු කරගන්න... පුළුවනි ....මේ මගින් ෆයිල් එකට ඇතුළු වීම restrict කරගන්න පුළුවනි .......
මිට අමතරව මේ FilerFrog 2.0 මගින් ෆෝල්ඩර් එකට එකතු කිරීම හා වෙන් කරගැනීම , හිස ෆයිල් හා ෆෝල්ඩර් මකා දැමීම ,,,ආදිය පහසුවෙන්ම රයිට් ක්ලික් මෙනුව හරහා කරගන්න පුළුවනි ....ඉතින් මම හිතනවා.. ඔයගොල්ලන්ට මේ සොෆ්ට්වෙයා එක මගින ,,, රයිට් ක්ලික් මෙනු එක හරහා,,,,ඔයාලට අවශ්‍ය දේවල් ඉකමනට කරගන්න පුළුවන් වෙයි කියලා... මේක පාවිච්චි යේදී ඔයාලට දැනෙන දේවල් , නැතිනම් මේ හා සමාන ඔයාල පාවිච්චි කරන සොෆ්ට්වෙයා එහෙම තියෙනවා නම් .ඒවත් පහලින් එකතු කරන්න... අමතක කරන්න එපා... සුබදවසක් .....
සුපිරිනේ හරිම වටිනවා..
ReplyDeleteඒක තමා ,, පාවිච්චි කරලා බලන්න... ගොඩක් දේවල් කරගන්න පුළුවනි ....
Deleteමේක නියම වැඩක් නේ සංජය.
ReplyDeleteඅපට ඕනි නෑ කියල හිතෙනවා නම් සාමාන්‍ය ක්‍රමයට සොෆ්ට්වෙයාර් එක අන් ඉන්ස්ටෝල් කලාම හරිද ? ෆෝල්ඩර් එකක් පාස්වර්ඩ් දාල තියද්දි මේ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් ගියොත් ඒ ෆෝල්ඩර් එකේ තිබුණු ෆයිල් ආපහු ගන්න පුළුවන් ද ?
සොෆ්ට්වෙයාර් එකේ අවුලක් ගියොත් අපි කලින් රයිට් ක්ලික් මෙනුවේ කරපු වෙනස්කම් වලට ඒක බලපාන්නේ නැද්ද..?
අද ප්‍රශ්ණ ගොඩයි. :)
චන්දන හොද ප්‍රශ්ණ ටිකක් අහලා තියෙන්නේ...මම පිළිවෙලට කෙටියෙන් හා සරලව උත්තර දෙන්නම් ....
Delete1. අවශ්‍ය නැත්නම් සාමාන්‍ය ක්‍රමයට සොෆ්ට්වෙයාර් එක අන් ඉන්ස්ටෝල් කලානම් හරි .
2. ආපහු ගන්න පුළුවන් ආපහු සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙනවා...
3. බලපානවා..සොෆ්ට්වෙයාර් එක නැතිව රයිට් ක්ලික් මෙනුවේ කරපු වෙනස්කම් එකතු වෙන්නේ නැහැ.මොකද මේ හැමදෙයක්ම කෙරෙන්නේ Filerfrog සොෆ්ට්වෙයාර් එක මත....
හරි මචන්.. ස්තුතියි!! :)
Deleteචන්දන දැන් හරිනේ...
Deleteමේකනම් පට්ට සහෝ
ReplyDeleteපාවිච්චි කරලා බලන්නකෝ... වැඩ ගොඩක් කරගන්න පුළුවනි...
Deleteපාවිච්චි කරලා බලමුකෝ එහෙනම් ඒකත්!
ReplyDeleteඕව් ඕව් ... වැඩ ගොඩක් කරගන්න පුළුවනි.
Deleteela සහෝ /...
ReplyDeleteපාවිච්චි කරලා බලන්න.... වැඩේ නියමයි
Deleteammata set veyi
ReplyDeleteset wenwa niyameta
Deleteතැන්කූ ඈ :-D
ReplyDeleteස්තුතියි ...
Delete