ජීමේල් පාවිච්චි කරන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි .. මේ කියන්න යන්නේ ..ඔයාල ජීමේල් පාවිච්චි කරනවා නම් , දැනටමත් ඔයාගේ නමට ජීමේල් ගිනුම් ගොඩක් ඇති .... එකක් ප්‍රදාන වශයෙන් අනෙක්වට වඩා වැඩියෙන් පාවිච්චි කරනවත් ඇති ..මෙහෙම ජීමේල් ගිනුම් ගොඩක් තියෙන කෙනෙකුට හැමවිටම වෙනවෙනම මේල් බලන්න ගියහම ටිකක් කරදරයි ..එනිසා එක තැනක ඉදල අනෙක් ඒවාට එන මේල් බලාගන්න පුළුවන් විදිහට ජීමේල් ගිනුම් ටික හදාගන්න තමයි මේ සුදානම ...
මේ සදහා මුලින්ම ඔයාලගේ ප්‍රදාන ජීමේල් එකට ( Primary ) එකතුවිය යුතු ගිණුම ( secondary) වලට ලොග් වෙන්න ... එහි Settings වලට යන්න.
ඊලගට එහි ඇති
Accounts and Import >>>>> Grant access to your account >>> Add another account මතට යන්න රූපය පරිදි ..
මෙතනදී පහල රුපය පරිදි ඔයලගේ ප්‍රදාන ජීමේල් ගිණුම ( primary ) ඇතුළු කර Next step
මත ක්ලික් කරන්න.....
එවිට ඔයාලගේ primary gmail එකට ඇතුළුවීමට අවසර ගැනීමට ඊමේල් යැවීම අවසර ඉල්ලනවා මෙතනදී රූපය පරිදි Send email to grant Access මත ක්ලික් කරන්න ....
දැන් ඔයාලගේ primary gmail එකට ලොග් වෙන්න ... එහි inbox එකට ගුගල් මගින් ඒවා ඇති confirmation ලින්ක් එක මත ක්ලික් කරන්න.. එවිට මේ වගේ එකක් එනවා ,,
ඔන්න ඔයවගේ එකක් ආවනම් වැඩේ සාර්ථකයි ... මෙවිහටම අනෙකුත් ජිමේල් ටිකත් ප්‍රදාන එකට සම්බන්ධ කරගන්න පුළුවනි ...ඔන්න දැන් ඔයාලට ඔයාලගේ ප්‍රදාන ජීමේල් එකට ලොග් වෙලා අනෙක් ඒවාට එන මේල් බලන්න පුළුවනි ........සුබදවසක් .....
හොඳ වෙලාවට එකයි තියෙන්නේ... ඒත් ගොඩක් තියන අයට ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට......
Deleteමමත් මේ ක්‍රමය තමා පාවිච්චි කරන්නෙ. මොකද බ්ලොග් වලට අලුතින් එකක් හදන්න උන නිසා.ස්තුතියි සංජය..
ReplyDeleteහොදයි හොදයි ... පාවිච්චි කරනවා නම් සතුටුයි ...
Deleteමගේ ඊමේල් එකවුන්ට් දෙකට් ලොග් අවුට් වේවි අයෙත් ලොග් වෙන්න එක එපාවෙලා තිබුනේ ගොඩක් ස්තුතියි .....
ReplyDeleteජය
මේ විදිහට හදාගත්තහම වැඩේ ගොඩ..
Deleteමටත් ඕන වෙලා තිබුණු දෙයක්. මමත් අකවුන්ට් මාරු වෙවී තමයි ලොග් වුනේ. මේක කරගත්තම වැඩේ ගොඩ. ස්තුතියි මචන්.
ReplyDeleteඕනෑ වුන දෙයක් නම් සතුටුයි ..
Deleteහොද ලිපියක් අත්හදා බලන්නංකෝ
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
එල නියමයි .. බලන්නකෝ ....
Delete;;)
Delete