මේ සදහා අපට linkwithin , nrelate ආදී වෙබ් අඩවි මගින් ලබාදෙන widget එක ඉන්ස්ටෝල් කරගැනීම මගින් කරගන්න පුළුවනි ....මේ ඉහත වෙබ් අඩවි වගේම පහසුවෙන් related post widget එක එකතු කළහැකි තැනකට තමයි අදත් අපි යන්න හදන්නේ. මෙහිදී පොස්ට් ටික text හෝ thumbnail ආකාරයට බ්ලොග් පොස්ට් එකේ පහලින් දර්ශනය කරගන්න පුළුවනි ....
මුලින්ම outbrain.com වෙබ් අඩවියට පිවිස ,, එහි ගිණුමක් සාදා ගන්න.....
දැන් විජෙට් එක සෑදීමට මෙතන ක්ලික් කරන්න...
මෙහිදී ඉහත රූපය පරිදි පුරවන්න...choose Your Platform යන්නට බ්ලොගර් තෝරාගෙන .. ඔබගේ බ්ලොග් එකේ url එක එකතු කරන්න....අවසානයේ Install මත ක්ලික් කරන්න.....එවිට පහත පරිදි රූපයක් එනවා ....
එහිදී අවශ්‍ය පරිදි බ්ලොග් එකේ නම නැවතත් තෝරගෙන ... Add Widget මත ක්ලික් කරන්න....එවිට බ්ලොග් එකේ ටෙම්ප්ලේට් වල layout කොටසට පිවිසෙනවා... මෙතනදී save setting මත ක්ලික් කරන්න.... ඔය විදිහට තමයි related post widget එක තවත් විදිහකට බ්ලොග් එකකට එකතු කරන්නේ... මෙය බ්ලොගර් වලට අමතරව,, wordpress, Typepad , drupal වැනි blogging platform වලදීත් යොදාගන්න පුළුවනි .... .... එහෙනම් ඉතින් තවමත් related post widget එක දාගෙන නැති අය ,, බ්ලොග් එකට එකතු කර ගෙන හොද නරක කියන්න....සුබදවසක් .....................................
එළකිරිස්... :)
ReplyDelete:D :D :D :D ස්තුතියි ...
Deleteහොඳා තරෙැම් ගන්න පුලුවන් වෙන විදිහට ආලා තියේ..
ReplyDeleteනිරෝගී සම්පත් ලැබේවා! දීර්ඝායු ලැබේවා!! චිරං ජයතු!!!
ස්තුතියි ඔබටත් ... :D
Deleteමෙක නම් මට හුගක් වැදගත් ලිපියක් ..
ReplyDeleteස්තුතියි සචිත් ... :D
Deleteවැදගත්
ReplyDeleteස්තුතියි .... ලොකු ජෝන්
Delete