fan page එකට එන කෙනෙකුට දැනගන්න පුළුවනි ....මේ කතාවත් ඒවගේ දෙයක් තමයි ...මෙහිදී අප පේස්බුක් වෙනුවට ගුගල් ප්ලස් භාවිතා කරනවා....
මේක Manually කරන්ඩ නම් google + බටන් එකෙන් ඕනෑ කෙනෙකුට පුළුවනි .... නමුත් automatic කරගන්න නම් අපට hootsuite.com වෙත ගිහිල්ලා නොමිලයේ ගිණුමක් හදාගන්න වෙනවා ...ඊට පස්සේ එහි dashboard යන්න .... මෙන්න මේ වගේ ..... එහි ඇති Add a different Social network මත ක්ලික් කරන්න....
රූපයේ පරිදි Google+ තෝරාගෙන submit මත ක්ලික් කරන්න.....
එවිට hootsuite , google හා සම්බන්ධ වීමට අවසර ඉල්ලයි .. මෙතැනදී Allow access මත ක්ලික් කරන්න ... රූපය පරිදි ...
එවිට ඔයාලගේ ගුගල් ප්ලස් පේජ් .. එක හා සම්බන්ධ වීමට එය ඉදිරියෙන් ඇති + ලකුණ මත ක්ලික් කරන්න .. අවසානයේ Finished Importing මත ක්ලික් කරන්න.......
ඊලගට තියෙන්නේ hootSuite Dashboard එකේ settings >>>>> RSS/Atom වලට යන්න
රූපය පරිදි ....
දැන් තියෙන්නේ බ්ලොග් එකේ feed ඇතුලත් කරන අවස්ථාව .. ඒ සදහා + ලකුණ මත ක්ලික් කරන්න.....
එවිට පහත රුපයක් එනවා, එවිට එයට අවශ්‍ය තොරතුරු ,, පහත රූපය උදව් කරගෙන පුරවන්න...
බ්ලොග් එක බ්ලොගර් වලින් ලියන එකක් බ්ලොග් එකේ ෆීඩ් url ඒක වන්නේ
http://myBlog.blogspot.com/feeds/posts/default
මෙහි රතු පාටින් ඇති myBlog වෙනුවට ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකේ නම ඇතුළු කරන්න...
අවසානයේ save feed මත ක්ලික් කරන්න.
සියල්ල නිවැරදිව කලා නම් feed on බව පහත රූපයේ පරිදි දැක බලාගන්න පුළුවනි .....
ඔන්න දැන් ඔයාලගේ ගුගල් ප්ලස් පේජ් එකට ,, බ්ලොග් පෝස්ට් Auto publish කරගන්න ... සුදානම් ...... එහෙනම් ජයවේවා....
නියමයි...ස්තූතියි මේ ගැන කියලා දුන්නට...
ReplyDeleteස්තුතියි ඔබටත්
Deleteගොඩක් වටින ලිපියක් සංජය ස්තුතියි
ReplyDeleteස්තුතියි ලහිරු
Deleteහුඟක් ප්‍රයෝජනවත් තොරතුරක්.. ස්තුතියි!!
ReplyDeleteස්තුතියි
Deleteමේක මම අදමයි දැනගත්තේ සුපිරි වැඩක්
ReplyDeleteඑකනේ අදවත් දැනගත්තානේ....
Delete