සුබදවසක් හැමෝටම ...ඔන්න අදත් එක පැත්තට ගොඩවුනේ ඔයාලට වැදගත් වන දෙයකුත් අරගෙනයි ... අපි හැමෝම ඊමේල් හරහා වැදගත් තොරතුරු හුවමාරු කරගන්නවා ... සමහරවිට පුද්ගලික ... රහසිගත තොරතුරු වෙන්නත් පුළුවන් ...ඒ අතරට ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් නම්බරය , පින් අංකය , බැංකු ගිණුමේ පින් අංකය වගේ දේවල් අයිති වෙන්න පුළුවන් ...ඉතින් මේ වගේ පුද්ගලික දෙයක් තුන්වැන්නෙක් අතට පත් වුනොත් විය හැකි ප්‍රතිපලය බොහොම භයානකයි...ඉතින් මේවගේ වැදගත් තොරතුරක් ආරක්ෂිතව යවා ගන්න පුළුවන් තැනකටයි ..අපි යන්න හදන්නේ..
හරිම පැහැදිලියි කරන්න ...තියෙන දෙය ...මම හිතනවා ... ඔයාලට මේ හරහා ඔයාලගේ වැදගත් පණිවිඩ ආරක්ෂා සහිතව යවන්න පුළුවන් වෙන්න ඇති කියල ....තව ඔයාලත් දන්න මේ වගේ තියෙනවනම් කොමෙන්ට් මගින් දැන්වුවොත් අයටත් වටිනවා ... සුබ දවසක් .........
මේ ගැන දැනුවත් කලාට ස්තුතියි සංජය
ReplyDeleteස්තුතියි .....
Deleteබැනර් එක වෙනස් කරලා තියන්නේ..:)
ReplyDeleteවෙනද වගේම, වටිනා දෙයක් අප සමග බෙදා හදා ගැනීම ගැන මගේ සතුට!!
ස්තුතියි .... ඔව් බැනර් එක වෙනස් කරා .... කොහොමද ....
Deleteහොඳයි මචං.. සරලයි නේ..
Deleteදවසින් දවස අපිට වැදගත් වෙන තොරතුරු අරන් එනවට බොහොම ස්තුතියි සහෝ.අදත් වැදගත් ලිපියක් ඇත්තෙන්ම.
ReplyDeleteස්තුතියි ඔයාටත් ... හොදේ ...
Deletewindows 7 password amathaka unama on kara ganna wediya dannawanam kiyanna
ReplyDeleteමෙතන තියෙනවා මේක පොඩ්ඩක් බලන්න....
ReplyDeletehttp://pcsupport.about.com/od/windows7/ht/reset-password-windows-7.htm
නියමයි.ස්තුතියි සහෝ.. බ්ලොග් එක දැන් ඉස්සරටත් වඩා ලස්සනයි..ජයෙන් ජයම වේවා!
ReplyDeleteස්තුතියි ,,, ඔයාගේ සෙනසුරාදා වැඩෙත් නියමයි ....
Deletethanks macho..
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට
Delete