මේ සොෆ්ට්වෙයා එක තමයි Diagram Designer 1.25 මේ මගින් වින්ඩෝස් 7/Vista/2003/XP/2000/98/NT , ආදී වින්ඩෝස් වල සියලු ප්‍රදාන සංස්කරණ වලට වැඩ කරනවා .. ඒවගේම Output format ෆයිල් එක png , jpg,ico,gif, pcx ,bmp ආදී වශයෙන් අපට අවශ්‍ය format එකකින් සේව් කරගන්න පුළුවනි ....මෙහිදී අවශ්‍ය object , ඉතා පහසුවෙන් drag and drop මගින් එකතු කරගන්න පුළුවනි ....මේ පහලින් තියෙන්නේ
Diagram Designer 1.25 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න....... එහෙනම් පාවිච්චි කරලා බලන්නකෝ කොහොමද කියල.... ... මේ වගේ තවත් ඔයාල දැනට පාවිච්චි කරන සොෆ්ට්වෙයා එහෙම තියෙනවා නම ,, ඒවගත් ප්‍රතිචාර වලට එකතු කරන්න අමතක කරන්න එපා ...
සුපිරියි යාලුවා මේක..
ReplyDeleteඒක තමයි දාගෙනම බලමු ....
ReplyDeleteගොඩක් වටින ලිපියක්
ReplyDeleteපාවිච්චි කරලා බලන්නකෝ ...
Deleteසිරවටම මට PROJECT වලට මෙවා අඩින්න වෙනවා මට ගොඩක් වැදගත් වෙයි මේක ස්තුතියි මචො..
ReplyDeleteඔව ලේසියෙන්ම ඇදගන්න පුළුවන් ...බලන්නකෝ ...
ReplyDeleteමට නම් වැදගත් වෙයි හුඟක්.. බාගෙන බලමු.
ReplyDeleteනියමයි නියමයි ..... බලන්නකෝ
Deleteමට මේකෙන් ප්‍රයෝජනයක් නැති වුවත් ප්‍රයෝජනයක් ඇති අයෙකුගේ දැනුවත් භාවය උදෙසා මෙය පල කිරීම මම අගය කරන්න කැමතියි.
ReplyDeleteඅගය කිරීමට බොහොම ස්තුතියි ...එකනේ වෙන්න ඕන නේද සිරා?
Deleteදාගෙන බලන්න ඕනේ ප්‍රසන්ටෙෂන් වලදී ගොඩක් අනාගන්න වෙන්නේ ඔය හේතුව නිසා තමයි ගොඩක් වැදගත් යාලුවා.
ReplyDeletehttp://chithula.blogspot.com/
දාගෙනම බලන්න ඔන්න ඒ පැත්තට ඇවිත් ගියා...
Deleteචක් මෙච්චර තියෙද්දි මං වර්ඩ් ග්‍රිඩ් එක දාගෙන පයිත්තියං කෙලියනේ මලයෝ. අම්මප පස්ට මොල කෑල්ලක් තමා මට තියෙන්නේ. තැන්කු හෙන වටිනවා මට මේක
ReplyDeleteස්තුතියි ... මේ පැත්තට ගොඩවුනාට
Delete