1. tEMPORARY / DISPOSABLE EMAIL හාවිතය ....
Temporary/ Disposable Email කියන්නේ අපට සුළු කාලයක් තුල පාවිච්චි කර ඉවත දමියහැකි ඊමේල් වර්ගයක් ..කෙටි කාලයක් තුලදී මේ ඊමේල් ඉබේම Expire වෙනවා.... මේක අපට ගොඩක් වෙන්නේ සමහර සොෆ්ට්වෙයාර් , ebook free package දෙන වෙබ් අඩවිවලට ගියහම...අපට ඊමේල් එකක් ඉල්ල්ලනවා .. link එක දෙන්න ... එවැනි වෙලාවල් වලදී අපගේ ප්‍රදාන ඊමේල් එක වෙනුවට තාවකාලික ඊමේල් එකක් දෙන්න පුළුවනි ...මේ පහලින් තියෙන්නේ ඒ වගේ නොමිලයේ Temporary ඊමේල් හදාගන්න පුළුවන් වෙබ් අඩවි
1 www.10minutemail.com
2.http://spambox.us/
මෙහි Temporary ඊමේල් එක අවුරුද්දක් දක්වා තබාගන්න පුළුවනි.....
2. ඊමේල් ලිපිනය පින්තුරයක් බවට පත් කර පාවිච්චි කිරීම.......
මේ මගින් වෙන්නේ ඊමේල් ලිපිනය , පින්තුරයක් අස්සේ සගවනවා වගේ දෙයක්
ඒ සදහා නොමිලයේම කරගන්න පුළුවන් ..වෙබ් අඩවි අතරින් එක්ක ඔන්න පහලින් තියෙනවා......
3 . " @ " වෙනුවට (at ) භාවිතා කිරීම...
ෆෝරම් එකක , හෝ සමාජීය වෙබ් අඩවියක ,, ඊමේල් එක හුවමාරු කරගැනීමේදී @ වෙනුවට (at) යොදාගෙන ඊමේල් එක සකසා ගන්න පුළුවනි ..... උදා...
san1980@yahoo.com යන ඊමේල් එක san1980(at)yahoo.com වශයෙන් දෙන්න පුළුවනි ....
මෙයට අමතරව .... ඊමේල් ස්පෑම් අඩුකරගැනීමට.. ඊමේල් සේවාවලින් ලබාදෙන filter භාවිතා කිරීම වැනි දේවල් යොදාගන්න පුළුවනි ... මිට අමතරව ස්පෑම් ඊමේල් අඩුකරගන්න කළහැකි තවත් දේවල් තියෙනවනම් ... කොමෙන්ට් මගින් ඒ පිලිබදව දැනුවත් කලොත් වඩා .. වැදගත්... එහෙනම් අදට සමුගන්නවා..... සුබදවසක් ...
එල බන්
ReplyDeleteස්තුතියි ...
Deleteමේ ක්ෂනික ඊමේල් සේවාවන් හැම එකකින්ම මේ දේ කරගන්න හැකියාවක් දෙනවද? වැදගත් ලිපියක්.
ReplyDeleteඕව් ,, අප ලබාදෙන්නේ තාවකාලික , ඉබේ නැතිවියන ඊමේල් එකක් නිසා....... ස්තුතියි ප්‍රතිචාරයට
Deleteනියමයි යාළුවා..
ReplyDeleteස්තුතියි චන්දන
Deleteගොඩක් වටින තොරතුරු ටිකක්
ReplyDeleteස්තුතියි ලහිරු ...
Deleteස්තුතියි .....
ReplyDelete