සුබදවසක් හැමදෙනාටම..... මම මිට කලිනුත් අන්තර්ජාලය යොදාගෙන , තරමින් විශාල ෆයිල් එකක් තමාට අවශ්‍ය කෙනෙකුට යවන ක්‍රමයක් ගැන ...ලිපියක් ලියුවා මතකයි නේද? මතක නැති අයට ඉතින් මෙන්න මෙතනින් ගිහිල්ල බලන්න පුළුවන් මේ සදහා ඔයගොලොත් විවිධ ක්‍රම පාවිචිචි කරනවා ඇති.....මේ සදහා අද අපි යොදාගන්න යන්නේ wetransfer වෙබ් අඩවිය ...
Wetransfer වෙබ් අඩවියේ ලියාපදිංචි වීමද අවශ්‍ය නැහැ..නමුත් මෙහි අපගේ ෆයිල් ,සර්වර් එකේ තැන්පත් කරතබා ගන්නේ ..සති 2 ක් පමණයි ..මේ ක්‍රමයේ තියෙන වැදගත්කම නම් , අප යැවූ ෆයිල් ඒක ලබන්නා ඩවුන්ලෝඩ් කරගත් පසු ඊබව අපට ඊමේල් එකකින් දැනුම් දෙනවා
මෙතැනදී මුලින්ම යැවීමට අවශ්‍ය ෆයිල් ටික එකතු කර , ලබන්නා හා යවන්නාගේ ඊමේල් ලිපින එකතු කරන්න.. ඊටපසුව Transfer මතට යන්න..
දැන් ඔයාලත් wetransfer පාවිච්චි කරලා , ගුණදොස් එහෙම කියන්න අමතක කරන්න... එපා ...
මේක නම් මට ගොඩක් වැදගත් වෙයි. ස්තූතියි සංජය.
ReplyDeleteස්තුතියි෴ තිසර .....
Deleteබොහොම ස්තුතියි මචන්.... පට්ටම වැදගත් මට..... තව ඉස්සරහට යමු නේද??? අපිත් අසයි වැඩ කෑලි ඉගන ගන්න....
ReplyDeleteස්තුතියි෴
Deleteඅදත් වැදගත් පෝස්ටුවක් ..ස්තුතියි සංජය !
ReplyDelete:)
ස්තුතියි෴ රෙහානි......
Deleteආච්චිට හාල් ගරන්න , මට පිස්සුද බන් :/ ,
ReplyDeleteයකෝ හැමදාම මගේ බ්ලොග් එකට එන එකාගේ ටෙක් බ්ලොග් එකට මං අදයි ආවේ කියල අර උඩම ලියල තියෙන්නේ ,
මචං ඕක කල්වුඩ් හොස්ටින්ග් එකක්ද ?
හහ් හාහ් ...ඕව් ක්ලවුඩ් එකක් තමයි ...
Deleteඑනම් මරුය .. :D
Deleteමේ දැන්ම වැඩ කීපයක් සදහා භාවිතා කරන්න යමි !
එල එල
DeleteDropbox පාවිච්චි කලා නම් ඔයිට වඩා පහසුයි නේද?
ReplyDeleteඒක නම් මට හරියට කියන්න බැහැ....
DeleteDropbox , MyOtherDrive , Adrive ( 50 GB )
Deleteතව හෙන ලිස්ට් එකක් තියෙනවා, හැබැයි මම මේක දන්නේ නැහැ :D
ටැන්කූ වේවා අය්යණ්ඩී...මේක ඕන වෙලාම තිබ්බ එකක්,නැත්තම් ඩේටා අපරාදේ..
ReplyDeleteස්තුතියි෴ ශම්මි
Deleteඅපේ මේල් එක වෙනුවට බොරු එකක් දාල උනත් යවන්න පුළුවන් නේද ? මරුනේ...
ReplyDeleteඑහෙම බොරු එකක් යැව්වොත් ෆයිල් එක ඩවුන්ලෝඩ් කලාට පාසේ ඒ බව අපට දැනගන්න වෙන්නේ නැහැනේ...
Deleteඅද ටිකක් පරක්කු උනා. මේ වැඩේ නම් එල. රෙජිස්ටර් වෙන්න ඕනෙත් නෑනේ. ස්තුතියි සංජය තොරතුරට.
ReplyDeleteපාවිච්චි කරලා බලන්න චන්දන ....වැදගත්
Deleteනියමයි හරිම වටිනවා තැන්කූ කිව්වා
ReplyDeleteස්තුතියි෴ ඔබට
Deleteසෑහෙන්න වටින තොරතුරක් මචෝ...ස්තූතියි...
ReplyDelete27 ගම්පහ එනවා නේද ? වැඩි විස්තර කාමරෙන්...
ස්තුතියි෴ සිරා .....එන්න තමයි හිතාගෙන ඉන්නේ..
Deleteහරිම වැදගත් පොස්ට් එක සංජය. ස්තූතියි!
ReplyDeleteස්තුතියි෴
Delete