මෙතනදී අප video ගැන කතා කලාට මේ සොෆ්ට්වෙයාර් එක මගින් mp3, mp4 , wav වැනි ජනප්‍රිය
audio sound format වලත් sound volume එක අඩු වැඩි කරගන්න පුළුවනි ..
මෙන්න මේ Audio Amplifier Free 1.1 එක අපි මේ වැඩේට යොදාගන්නේ...
මෙය 4.4 MB වලින් යුත් නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක් ...
Win2000, Win7 x32, Win7 x64, Win98, WinServer, WinVista,
WinVista x64, WinXP
ආදී වින්ඩෝස් වර්ෂන් වල මෙයින් වැඩ කරන්න පුළුවනි ...
මේ තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක මගින් MP3 ෆයිල් එකක sound volume එක අඩු වැඩි කරන ආකාරය ...
මෙතනින් Audio-Amplifier-Free ඩවුන්ලෝඩ් කරන්න...
මෙතනින් Audio-Amplifier-Free ඩවුන්ලෝඩ් කරන්න...
විදිහත් ඔයාලට වැදගත් වේවි කියල මෙතනට එකතු කළා...එහෙනම් මේ නොමිලයේ ලැබුන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා බලන්නකෝ ....සුබදවසක්...
වැදගත් ලිපියක්, සංජය මම ඔන්ලයින් ස්වර්ණවාහිනී නාට්‍ය බලනකොට එවල ශබ්දය අඩුයි, එකට ඔප්ෂන් 1ක් නැද්ද?
ReplyDeleteආ.. කෝ මේ සොෆ්ට්වෙයාර් එක ගන්නේ කොහෙන්ද?
ස්වර්ණවාහිනී නාට්‍ය ෆයිල් එකක් වශයෙන් තියෙනවා නම් මේ සොෆ්ට්වෙයාර් එක හරහා volume එක අඩු වැඩි කරගන්න පුළුවනි ... සොෆ්ට්වෙයාර් එක ගන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක දාන්න අමතක වෙලා ඔන්න ඒකත් එකතු කළා..
Deleteඅමිල මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනා.. ඒ නිසා
Deleteස්වර්ණවාහිනී නාට්‍ය වගේ විශාල බයිට් ගානක් තියෙන නිසා ...මේ ක්‍රමය වැඩක වෙන්නේ නැහැ... මොකද ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නිසා..
මටත් ඔය නෙට් එකේ සමහර කතා බලද්දී ඔය වැඩේ වෙනවා.... ඒකට මේ වගේ ක්‍රමයක් නැද්ද ඇත්තටම සංජය?
Deleteමටනම් තාම ඕකට දෙයක් හොගන්න බැරි වුනා.
Delete
ReplyDeleteඈ බන් , වින් 8 වල වැඩ නැති වෙයිද O.o
වින් 8 ගැනනම් මේකේ සදහනක් නැහැ...පාවිච්චි කරලා බලලම තමයි කියන්න වෙන්නේ..
Deleteස්තුතියි සංජය
ReplyDeleteස්තුතියි෴ ඔබට
Deleteඑලස්....
ReplyDeleteඑල කිරි තරියා
Deleteඒක නියමයි. වැදගත් තොරතුරක්.
ReplyDeleteස්තුතියි චන්දන
Deleteගති වැඩක් මචෝ...
ReplyDeleteස්තුතියි෴ සිරා ...
Delete