සුබ දවසක් ......ටික දවසකින් තමයි බ්ලොග් අලුත් දෙයක් එකතු කරන්නේ....ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න යන අයට වැදගත් හා පසුවෙන් කරගන්න පුළුවන් අන්තර්ජාලයේ නොමිලයේ අපට හොයාගන්න පුළුවන් ටුල් එකක් තමයි අද ඔයාලට දෙන්න හදන්නේ.. මෙතන අනෙක් ඔන්ලයින් එඩිටිං ටුල් වලට වඩා වැඩි යමක් අපට ලබාගන්න පුළුවනි ...ඒ අතර ඔන්ලයින් gif animation එකක් සදා ගැනීම සහ එය ඔන්ලයින් එඩිට් කිරීමේ පහසුකමත් අපට ලබාදෙනවා..
මේ තියෙන්නේ එයින් අපට ලබාදෙන basic features ටික
මෙයට අමතරව මෙහි ඇති Wizards කොටසට ගමන් කිරීමෙන් ෆොටෝ එකකට විවිධ effect වර්ග එකතු කරගන්න පුළුවනි ..
මේ තියෙන්නේ එහෙම එකතු කරලා ෆොටෝ png format එක gif format එකට හරවා ගත්ත ෆොටෝ එකක්
ඒවගේම gif ෆයිල් එකක් edit කිරීමේ හැකියාව... මෙම ඔන්ලයින් ටුල් එකේ අනෙක් ඔන්ලයින් එඩිටර් වලට වඩා අමතර පහසුකමක් .....පාවිච්චි කිරීමට ඇති සරල බව මේ online
image editor එකේ ප්‍රදාන වැදගත් වන අතර photo shop පිළිබද වැඩි දැනුමක් නැති කෙනකුට වුවත් මෙය පහසුවෙන් පාවිච්චි කිරීමට පුළුවනි ..
මේ තියෙන්නේ එහි ඇති Wizards කොටසින් අපට ලබාදෙන editing options
online-image-editor වෙත මෙතනින් යන්න..
බලමු. ඔන්ලයින් පොටෝෂොප් නං කරනව.
ReplyDeleteපොටෝෂොප් ගොඩක් වැඩ මේකෙනුත් කරගන්න පුළුවනි..
Deleteපට්ට බඩ්ඩක්නේ
ReplyDeleteඔව් නලින් අයියා ...
DeleteO.o ස්තූතියි ඇ... :D මමත් අර වගේ බැලුම් බෝල ටික්ක දාගන්න ඕනි මොකේට හරි..
ReplyDeleteඑල එල දාගන්න
Deleteකොහෙන්ද බන් මේවා හොයාගන්නේ...?
ReplyDeleteසොයන්නාට හම්බවේ කියල කතාවක් තියෙනවනේ
Deleteපට්ට හොදේ.. මං මේ gif හදන්න විදියක් හොය හොය දහ දුක් වින්ඳා.. වෙන ඔන්ලයින් ටූල් වලදි ඒ සයිට් එකේ නම වදිනවා. මේකෙ එහෙම නෑ.. තැන්කූ * 1000000000000 වාරයක්
ReplyDeleteස්තුතියි෴ අදහසට..
Deleteඅහ් හා.... මේක නම් වැඩ කරලා බලන්න වටිනවා....
ReplyDeleteවැඩ කරලා බලන්න නෙවෙයි ...වැඩ කරලා කොහොමද කියන්නකෝ ...
Deleteනියම වැඩක් නේ සංජය. බුක් මාක් කර ගත්තා. පාවිච්චි කරලා බලලා ගුණදොස් කියන්නම් කො.
ReplyDeleteඑල චන්දන...
Deleteනියමයි.තව තව ජය !!!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) <a
ස්තුතියි෴ ගයනි..
Deleteමරු භාණ්ඩයක්නෙ...
ReplyDeleteඔව් ඔව් ,,,,,,
Deleteමචෝ... පුලුවන් නම් හොද රිකවරි සොෆ්ට්වෙයාර් එකක හොයලා දෙනවද ? කිපයක්ම දැනට පාවිච්චි කලත් ප්‍රතිඵලයක් නෑ...කොපි වූවත් හිස් ෆෝල්ඩර්ස් පමණක් තියෙන මගේ පරණ ඡායාරූප ටිකක් තියෙනවා රිකවර් කර ගන්න... ලොකු උදව්වක්...
ReplyDeleteට්‍රයි එකක් දෙන්නම් සිරා ...
Deleteela
ReplyDeleteස්තුතියි෴ අනුෂ
Delete