ලෙහෙසියෙන්ම ඔයාලගේ .පේස්බුක් වෝල් එකට හරි පේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවා නම් එයට හරි share කරගන්න පුළුවන් ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් තමයි අද ඔයාලට දෙන්න හදන්නේ ...
මුලින්ම තියෙන්නේ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරගන්න.... ඊට පස්සේ වින්ඩෝස් රයිට් ක්ලික් මෙනුවට .පේස්බුක් ෆොටෝ share ඔප්ෂන් එක එකතු වෙනවා....මෙන්න මේ වගේ...
:D ටැන්කූ වේවා.... මේ අය්යණ්ඩියේ උදව්වක් කරතෑකිද? හොද Language Translator එකක් කියන්නකෝ.. ??
ReplyDeleteඇයි GOOGLE Translator එක තියෙන්නේ
Deleteවටින දෙයක්..!
ReplyDeleteස්තුතියි෴ වීයා
Deleteබොහොම ස්තුතියි සන්ජය
ReplyDeleteස්තුතියි෴ නලින් අයියා...
Deleteඈ... ඈ... ඈ.. ඉහි ඉහි.. අපිට එක්ස්ටෙන්ශන් එපා.. අපිට ඕන ඇඩෝන්.. අපි නරියට-නරිය අපිට
ReplyDeleteඒකත් හොයල බලන්නනම්
Deleteවැඩේ නම් එල. මං ෆයර්ෆොක්ස් නේ. ක්‍රෝම් එක දාගෙන බලන්නම්. සංජය.. අපි කැමති ටෙම්ප්ලේට් එකක් තියනවා කියල හිතන්නකෝ වෙන සයිට් එකක. එකේ ටෙම්ප්ලේට් එක අපිට ගන්න ක්‍රමයක් තියනවා ද.. inspect element වගේ එකකින් පුළුවන් ද..?
ReplyDeleteදාගෙන බලන්න චන්දන..
Deleteබොහොම ස්තුතියි!
ReplyDeleteස්තුතියි෴
Deleteබොහොම ස්තුතියි! සන්ජය.
ReplyDeleteඔබගෙත් ප්‍රතිචාරය අගය කරනවා,,,,
Deleteඑල ඈ වටිනා කියන දෙයක්
ReplyDeleteස්තුතියි෴
Deleteඑල ඈ ගොඩක් වටිනවා
ReplyDeleteස්තුතියි෴
Delete