රැම් මෙමරි එක පාවිච්චි කරනවා වැඩියි .මෙයට හේතුව හැම වෙබ් බ්‍රවුසරයටම අලුතෙන් එකතු වෙලා තියෙන උපාංග.. මේක දැන් තියෙන බොහෝ වෙබ් බ්‍රවුසර් වලට තියෙන ප්‍රශ්නයක් ..මෙම වෙබ් බවුසරය පරිගනකයේ memory පාවිච්චිය වැඩි කමින් එය අනවශ්‍ය පරිදි slow වීම , stuck වීම වැනි දේවල් අපට අත්විදින්න පුළුවනි ....මෙන්න මේ memory පාවිච්චිය අඩු කරගන්න විදිහක් අද ඔයාලට දෙන්න හදන්නේ
මේ තියෙන්නේ ඔපෙරා වෙබ් බවුසරය මගින් memory එකෙන් 446,748 kb ප්‍රමාණයක් පාවිච්චියට අරන් තියෙනවා ...රූපය බැලුවහම පැහැදිලි ඇති ..
මෙන්න මේ memory පාවිච්චිය අඩු කරන්න අපිට නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි [eMo]Web Browse Optimizer 1.0.1.1 ඒක මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි .
මේ තියෙන්නේ අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන බ්‍රවුසර් ඔක්කොම( chrome, Opera,Firefox , IE , SAFARI ) ඒවා මේකත් එක්ක පාවිච්චි කරන්න පුළුවනි .. දැන් කාට හරි ප්‍රශ්නයක් ඇති මේක හරහා බවුසරයේ
memory පාවිච්චිය අඩු වෙනවද කියල පහල රූපය බලන්න
මුලින් 446,748 kb තිබුණු අගය 47,540 kb දක්වා අඩුවී තිබෙන අයුරු ඔබට දැකගත හැක [Mo]Web Browse Optimizer 1.0.1.1 සොෆ්ට්වෙයාර් එක වින්ඩෝස් වල xp , 7 ඇතුළු ගොඩක් ඒවාට වැඩ කරන අතර පරිගනකයේ .Net FrameWork v.4 තිබිය යුතු වෙනවා.... එහෙනම් ඉතින් මේ සොෆ්ට්වෙයාර් එකත් පාවිච්චි කරලා බලන්න ..memory stuck වෙන එකට හොද විසදුමක් ... සුබ දවසක් ...
මේක ගැන කියලා දුන්නට ස්තුතියි සංජය..
ReplyDeleteමේ ඔප්ටිමයිසර් එකෙන් මොනවද වෙන්නේ?
වෙබ් බවුසර් ඒක RAM එක පාවිච්චිය අඩු කරනවා .ඒක තමයි කෙරෙන්නේ ..
Deleteමේකත් මට තිබුන ගැටලුවක්. දැන් තියෙන වෙබ් බ්‍රවුසර් දැම්මාම පට්ටම slow වෙන කතාවනම් ඇත්ත. මමත් මේක බාවිතා කර බලන්නම්
ReplyDeleteපාවිච්චි කරලා බලන්න නදුන්
Deleteඅනේ Net FrameWork v.4 කියල එකක් ඉල්ලනව. ඒ මොකක්ද ? කොහෙන්ද ගන්නේ ? :(
ReplyDeleteමෙන්න මෙතනින් Microsoft-NET-Framework-4 ඩවුන්ලෝඩ් කරගන්න..
Deleteඒක හොඳයි සංජය. ස්තුතියි දැනුවත් කලාට.
ReplyDeleteස්තුතියි෴ චන්දන
Deleteමටත් එපා වෙලා තියෙන්නේ මේ බ්‍රෙව්සර් ටික. ෆයර් ෆොක්ස් එකේ වැඩ කරන ගමන් ක්ලෝස් වෙනවා එකට හේතුව මොකක්ද? ක්‍රෝම් එකත් ඒ වගේ..
ReplyDeleteහේතු ගොඩක් තියෙන්න පුළුවනි ..,,බවුසර් වෙනත් එකකට මාරු වෙලා බලන්න.....සමහර වෙලාවට memory card එක ගලවල ආපහු ගහල බලන්න..
Deleteනියම වැඩෙ... මට ඔය අප්සෙට් ඒක තියෙන නිසා බලන්න ඒනෙ...
ReplyDeleteට්‍රයි එකක් දීල බලන්න ඉන්ද්‍රජිත්
Deleteමේක නම් මට පට්ට වටිනවා අයියා.ක්‍රෝම් එක මන් වැඩියෙන්ම පාවිච්චි කරන බව්සරේ එත් වෙලාවකට ඒක ස්ටක් වෙන නිසා උස්සලා පොළොවේ ගහන්න හිතෙනවා පිසි එකම.
ReplyDeleteබාගෙන බලන්නකෝ නිශාන්
Deleteමගේ කොම්පීතර රජාටත් ඔය රොගෙ තියෙනවා..... තැංකියු කියුවා............. දැංම දාගන්නම්....
ReplyDeleteබාගෙන බලන්නකෝ
Deleteඑළකිරි ...තැන්ක්ස් අයියා ..
ReplyDeleteස්තුතියි෴ කසුන්
Deleteඋම්ම්ම්ම්මා තැන්කු වේවා ..
ReplyDeleteමේ උබ ආවද ගම්පහ ?
අවසාන මොහොතේ වුනු කරදරයක් හින්ද එන්න වුනේ නැහැ මචං
Deleteniyamayi machan......thanks for you.....
ReplyDeleteNiyamayi machan....Thanks for you.....!!!!
ReplyDeleteස්තුතියි෴ මංජු
Deleteහොද තොරතුරක් මචෝ...
ReplyDeleteස්තුතියි෴ සිරා
Delete