ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන්
ඉතින් මේවගේ වෙලාවක් අපට 2 GB දක්වා විශාල ෆයිල් එකක් යවන ඊමේල් එකට එකතු කරගන්න පුළුවනි මෙම dropsend පාවිච්චි කරලා.....
යවන්නාගේ , ලබන්නාගේ ඊමේල් ඇතුලත් කළා, යැවිය යුතු ෆයිල් එක තෝරාගත්තා , අවශ්‍ය පණිවිඩයක් එකතු කලා ... ., SEND YOUR FILE මත ක්ලික් කරා වැඩේ ඉවරයි
ඉහත රූපය අනුව හරිම පැහැදිලි ෆයිල් එක යැවීමට අවශ්‍ය විදිහ ,,,,,
හැමදාම වගේ වටින දෙයක් සංජය..!
ReplyDeleteස්තුතියි෴ වීයා
Deleteතොරතුරස ස්තුතියි සංජය..!
ReplyDeleteස්තුතියි෴ චන්දන
Deleteඅහ් මම් මේවගේ සයිට් එකක් හොය හොයා හිටියේ ස්තූතියි අය්යා.
ReplyDeleteස්තුතියි෴ නදී ගොඩ කාලෙකින්... මේ පැත්තට ආවේ..
Deleteස්තුතියි සංජය!
ReplyDeleteස්තුතියි෴ ඔබටත්
Deleteඑල , වටිනා තොරතුරක් !!!
ReplyDeleteස්තුතියි ඔබටත් ..
Deleteමේකෙන් යවන ඒව ස්පෑම් ෆෝල්ඩරේට යනවද දන්නෙ නෑ..
ReplyDeleteස්තූතියි!
එහෙමනං වුනේ නැහැ යසිත් ...මම යවල බැලුවා..
Deleteහැමදාමත් ඔබ අපට දැනුම දී යනවා.....පින්..
ReplyDeleteස්තුතියි නලින් අයියා...
Deleteඑක නම් ඉතා වටිනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි෴
Deleteනියමයි සංජය............ කමෙන්ට් (බ්ලොහ්ර් ට්විටර් ෆේස්බුක්) කියලා වර්ග කරලා හැදුවේ හොහොමද කියලා පොස්ට් එකක් දාන්න ජය
ReplyDeleteස්තුතියි෴ ලහිරු ඕක හරියටම හදාගන්න විදිහ නොහිම්ලෝකය බ්ලොග් එකේ තිබ්බ ඒක පොඩ්ඩක් බලන්න...
Deleteනියමයි සහෝදරයා ඇත්තටම මෙක වැදගත්...............
ReplyDeleteස්තුතියි෴ ඔබට
Deleteමේක නම් ලොකු උපකාරයක්...
ReplyDeleteස්තුතියි෴ සිරා
Delete