සමහර වෙලාවට අප පරිගණකයට එකතු කරන යම් යම් සොෆ්ට්වෙයාර් මගින් එහි සිස්ටම් එකට යම් බලපෑමක් ඇති කරන්න පුළුවනි.. එහි ප්‍රතිපලයක් වශයෙන් පරිගණකයේ ක්‍රියාකාරී වේගය අඩුවීම (slow) , විවිධ දෝෂ පණිවිඩ ලබාදීම , අවසන් ප්‍රතිපලයක් විදිහට පරිගණකය stuck වීම වැනි දේවල් වලට අපට මුහුණ පාන්න වෙනවා....ඒ වගේ වෙලාවල් වලට තමයි මේ windows වල තියෙන system restore එක පාවිච්චි කරලා පරිගණකය සුපුරුදු තත්වයට ගන්න පුළුවනි ....
මුලින් පහත සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න... ඊට පසු එහි ඇති exe ෆයිල් එක run කරන්න .... එවිට ඉහත පරිදි රුපයක් එනවා.,,,, එයින් මුලින්ම system restore point එක හදන්න.. ඊට පස්සේ අවශ්‍ය පරිදි සිස්ටම් එක restore කරගන්න පුළුවනි....
මේක වින්ඩෝස් 7 වලට වැඩකරනවා... ... අනෙක්වට වැඩකරනවද කියල පොඩ්ඩක් දැනුවත් කලොත් හොදයි ....
xpවලටත් වැඩද දන්නෑ නේ..
ReplyDeleteව්ටින තොරතුරක්..!
මම වින්ඩෝස් 7 64 BIT වලට චෙක් කළා හොදටම වැඩ කරනවා ..XP වලට නම වැඩද කියල දන්නේ නැහැ,,,,
Deleteඒල වැඩක්...ඒත් මගෙ xp නිසා ෂුවර් නෑ...
ReplyDelete.XP වලට නම වැඩද කියල දන්නේ නැහැ,,,,
Deleteමගෙත් වැඩ.. මං වයිරස් ගාඩ් පාවිච්චි කරන්නෙ නැති නිසා රීස්ටෝ කිරීම නම් නිතරම වැදගත්
ReplyDeleteඑල එල යසිත්
Deleteමේකනම් වැදගත්... දාගෙනම බලන්නම්.. xp වලට වැඩ කරයිද දන්නෑනේ..??
ReplyDeletexp වලට වැඩද කියල හරියට දන්නේ නැහැ....චෙක් කරලා බලන්න,,
Deleteසංජය, කොහොමත් මෙහෙම ෆීචර් එකක් වින්ඩෝස් වල තියෙනවා නේද? ඒක තියෙද්දි ඇයි මේ වෙනම සොෆ්ට්වෙයා එකක්?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා වින්ඩෝස් සිස්ටම් රිස්ටොර් එක ගැන වැඩි අවබෝදයක් නැති කෙනෙකුට වුනත් කරගන්න පුළුවනි ,,
Deleteඒක නම් හොඳයි තමා. වින්ඩෝස් වලට එන එකට වඩා පහසුයි වගේ.
ReplyDeleteවින්ඩෝස් වලට එන එකට වඩා පහසුයි චන්දන ....නොදන්නා කෙනෙකුට වුනත් කරගන්න පුළුවනි ,,
Deleteමම මේකට කමෙන්ට් එකක් දැම්මෝ. කෝ සංජය ඒක. ස්පෑම් වෙලාද බලන්න.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ තියෙන්නේ dude අයියේ ස්පෑම් වෙලා නැහැ...සාදරයෙන් පිලිගන්නවා,,,මේ පැත්තට
DeleteWIN 7 Home Premium වල මෙන්න මේ මෙසේජ් එක ආවා ඉන්ස්ටෝල් කරන්න ගියාම.
DeleteTo run this application, you first must install one of the following versions of the .NET
v4A0.30319.
Contact your aplication publisher for instructions about obtaining the approprriate version of the .NET
Framework.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගෙත් තියෙන්නේ WIN 7 Home Premium තමයි ....NET Framework වල අලුත් එක ඉන්ස්ටෝල් කරලා ඔය exe එක run කරන්න... මට එහෙම වුනේ නැත්තේ NET
DeleteFramework වල අලුත් වර්ෂන් එක තිබුණු නිසා වෙන්න පුළුවනි ..,
අපි xpනේ ..හරියට දන්නේ නැනේ වැඩද කියලා
ReplyDeletexp වලටනම් හරියටම දන්නේ නැහැ වැඩ කරනවද කියල....
Deleteස්තූතියි සංජය. xp වලටත් දාන්න හැකි ද?
ReplyDeletexp වලට නම් වැඩ නැහැ ..
Deleteවැදගත් තොරතුරක්. ස්තූතියි සංජය..
ReplyDeleteස්තුතියි
Deleteමුල්ම පැමිණීම.විවේකීව ඉතුරු ලිපි ටික කියවන්නම්
ReplyDeleteස්තුතියි෴ නදීර ...සාදරයෙන් පිලිගන්නවා..
Delete