http://www.sanjaya-ranasinghe.com/2012/10/youtube-video-mp3.html ඒවා කාට හරි අවශ්‍ය නම් ඉහත ලින්ක් එකෙන් බලාගන්න පුළුවනි ...
අද මේ ඔයාලට හදුන්වා දෙන්න යන Video MP3 Extractor ෆ්‍රී සොෆ්ට්වෙයාර් එක මගින්
AVI, MOV, MPG, MPEG, DAT, MP4, ASF, WMA or WMV ආදී වීඩියෝ ෆොර්මැට් වල ෆයිල් පහසුවෙන්ම MP3 බවට හරවගන්න පුළුවනි ....මේ සොෆ්ට්වෙයාර් එක මගින් අවශ්‍ය නම් output mp3 එකේ Bitrate එක පවා වෙනස් කරගන්න පුළුවනි ..ඔයාලත් දන්නා තවත් මේ වගේ සොෆ්ට්වෙයාර් තියෙනවා නම් පහල කොමෙන්ට් කොටසට එකතු කරන එක අනෙක් අයටත් වැදගත් වේවි ,,
ඉහත රුපය පැහැදිලි ඇති ,, අවශ්‍ය වීඩියෝ එක තෝරාගෙන ,,,ගැලපෙන Bitrate එක තෝරාගෙන start මත ක්ලික් කරන්න
නියමයි නේ. ඔය වැඩේ ෆෝමැට් ෆැක්ටරි (3GP Converter) සොෆ්ට්වෙයාර් එකෙනුත් කරන්න පුළුවන් නේද..?
ReplyDeleteමම ෆෝමැට් ෆැක්ටරි පාවිච්චි කරලා නැහැ චන්දන
Deleteඅන්න වැඩේ අපි එක්ස් පී... දාගන්නම්... මගේ පරිාගණකෙ ලදරමක් වුණාට සොෆ්ට්වෙයා වල්න්නම් අඩුවක් නෑ...
ReplyDeleteනියමයි යාන්ත්‍රිකයා
Deleteඑල..එල..!
ReplyDeleteවටිනාකම උපරිමයි..!
ටික දවසකින් මේ පැත්තට ආවේ නේද??
Delete