හරි එහෙනම් අපි වැඩේට බහිමු ..මුලින්ම මේ සදහා ජීමේල් වලට ලොග් වෙන්න ...
පහත දැක්වෙන ලින්ක් ඒකෙන ගිහිල්ලා ජීමේල් ලැබ් වලට පිවිසෙන්න..
https://mail.google.com/mail/?shva=1#settings/labs
එහිදී Message Sneak Peek ලැබ් එක Enable කරගෙන අවසානයේ එහි ඇති save settings මත ක්ලික් කරන්න... පහත රුපයේ පරිදි ....
දැන් ඔන්න එකතු කරන්න තියෙන දේවල් එකතු කරලා ඉවරයි ... දැන් ජීමේල් ඉන්බොක්ස් එකට ගිහිල්ලා ඊමේල් එක මත රයිට් ක්ලික් කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා...එහෙනම් ඉතින් නැවත දවසක හමුවෙමු ... සුබ දවසක් .....
ෂා.. මරු ට්‍රික් එක. දවසට මේල් 25-30ක් එනව. ඕව ඕපන් කරන්නත් බයයි. මේක මරු. ස්තූතියි!
ReplyDeleteස්තුතියි෴ යසිත්
Deleteඅහ්හ්... ඔව්මයි..... හික්... නියමයි... තැන්කූ.......
ReplyDeleteස්තුතියි෴ සමනලී
Deleteඒක නියමයි නේ. ඔන්න මමත් කරලා බැලුවා.
ReplyDeleteඑල එල නියමයි චන්දන
Deleteමම දන්නේ නැති නිසා අහන්නේ.මේකේ ප්‍රයෝජනය මොකක්ද?
ReplyDeleteමේක දාගත්තට පස්සේ ජීමේල් ඉන්බොක්ස් එකට ගිහිල්ල අවශ්‍ය මේල් එක ඕපන් කරන්නේ නැතිව රයිට් ක්ලික් කරලා එහි ඇතුලත බලන්න පුළුවනි ...
Deleteඑලයැ :)
ReplyDeleteස්තුතියි෴ සමි
Deleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteසංජය අයියේ මේකෙං වෙන වාසිය ගැනත් කියන්න පුළුවංද?
මේක දාගත්තට පස්සේ ජීමේල් ඉන්බොක්ස් එකට ගිහිල්ල අවශ්‍ය මේල් එක ඕපන් කරන්නේ නැතිව රයිට් ක්ලික් කරලා එහි ඇතුලත බලන්න පුළුවනි ...ඒ වගේම වෙනද වගේ ඊමේල් ඕපන් කර කර බලන්න අවශ්‍ය නැති නිසා මේල් ටික චෙක් ඉතා ඉක්මනින් චෙක් කරගන්න පුළුවනි ...
Deleteආහ් මේකනම් මරේ මරුම තමා...
ReplyDeleteමරු මරු පාවිච්චි කරලා බලන්න...
Deleteනියමයි ..ස්තුතියි !
ReplyDeleteස්තුතියි෴
Delete