Bitdefender මගින් අලුතෙන්ම නිකුත් කරන ලද "Bitdefender-60-second-virus-scanner" ගැන තොරතුරු දැනට ඔබ දන්නවත් ඇති .... ..එය නොමිලේම ලැබෙන 156kb ඉන්ස්ටෝලර් එකකින් සමන්විත වූ ප්‍රධාන වයිරස් ගාර්ඩ් එකට අමතරව කොම්පියුටර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් පාවිච්චි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක්..මෙය මගින් අප කොම්පියුටර් එකේ system folder එක තප්පර 60 ක් ස්කෑන් කිරීමකට භාජනය කර එහි ඇති එහි ඇති virus , threats පිළිබද විස්තරයක් අපට ලබාදෙනවා...
මේ පහලින් තියෙන්නේ මෙහි system configuration ටික ....
Operating system: windows XP / Vista / 7 /8
CPU : 1 GHZ PROCESS0R
MEMORY (RAM) : 512 MB
50 MB HARD DISK SPACECPU : 1 GHZ PROCESS0R
MEMORY (RAM) : 512 MB
An active Internet connection.......
මේ පහලින් තියෙන්නේ එයින් ලැබෙන රිපෝට් එකේ ,,, පොඩි ස්ක්‍රීන් ෂොට් එකකුත් ....
ඩවුන්ලෝඩ් 60-second-virus-scanner මෙතනින් ...
මේක නම් මාත් යූස් කරනවා. එළ භාණ්ඩේ! රැම් එක කන්නෙත් නෑනේ.නොදන්නා අයටත් මේ ගැන දැනගන්න දාපු එක හොද දෙයක්. :)
ReplyDeleteස්තුතියි ඉෂාන් ... ඒක තමයි නොදන්නා අයට දැනගන්නත් එක්ක මෙහෙම පෝස්ට් එකක් ලියුවේ ....
Deleteස්තුතියි සංජය
ReplyDeleteස්තුතියි රෙහානි පාවිච්චි කරලා බලන්න......
Deleteමේක trial නෙවෙයිද සංජය..? මං පාවිච්චි කරලම නෑ.
ReplyDeleteස්තුතියි පාවිච්චි කරලා බලන්න ට්‍රයල් එකක් නෙමේ ....
Deleteඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
Deleteඑල එල
Delete