සුබ දවසක් ... ටික දවසකින් පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න ලැබුනේ .....ඔයාගොල්ල පේස්බුක් එකේදී චැට් කරනකොට වැදගත් වෙන දෙයක් දෙයක් තමයි අදත් ඔයාලට දෙන්න හදන්නේ..,,,මේ සදහා ඔයාගොල්ල විවිඩ වර්ගයේ චැට් කෝඩ්ස් හා emotions icons , එක එක වෙබ් අඩවිවලින් කොපි කරගෙන චැට් එකට එකතු කරගන්නවනේ නේද ??? ඔන්න ඔය වැඩේ තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ වචනවලින්ම කරගන්න පුළුවන් තැනකට අද අපි යන්න හදන්නේ
මුලින්ම http://smileychatcodes.com/facebook-chat-text-generator/ මෙන්න මෙතනින් යන්න...
.............................................ජයවේවා ............................
මේක නම් මාර ප්‍රයෝජනවත් වෙයි. චැට් කෝඩ් ගැන මගේ තිබ්බ දැනුම නම් සෑහෙන අඩුයි. ඒ නිසා මේක ප්‍රයෝජනවත් වෙයි !
ReplyDeleteස්තුතියි.....ප්‍රයෝජනවත් වෙනවා නම්
Deleteඇත්තෙන්ම වටින් ලිපියක් අපි වගේ අයට.මොකද උදේ ඉඳන් රෑ වෙනකම් කරක් ගහන අයනේ බුකියේ.....
ReplyDeleteස්තුතියි ඈ...
Deleteනියමයි. ජය!!
ReplyDeleteස්තුතියි චන්දන
Deleteඅදමයිද කොහිද මේ පැත්තට ආවේ... මමත් ඕක ට්‍රයි කරන්න ඕනි... ස්තූතියි ඔයාට...
ReplyDeleteජය!!
අදම නෙනං ....ස්තුතියි ...
Deleteෆේස්බුක් එකේ චැට් කරන වේලාවට ගොඩක් වටිනවා
ReplyDeleteඔව ඔව ,,ස්තුතියි මල්ලි..
Deleteහෙහෙ එල එල
ReplyDeleteඑලම තමයි .....
DeleteTnx
ReplyDeletewellcome .
Deleteමූණු පොතේ මං නැතෝ.....
ReplyDeleteනැතුවට කමක් නෑ .. කවද හරි ඕන වෙයි .....
Deleteචැට් එකේදි කොටන්න දේවල් නැතුව මමත් මේ හිටියෙ... දැන් ඔය තියෙන්නෙ බොට පින් සිද්ධවෙන්න සෑහෙන දෙයක්...
ReplyDeleteදැන් ඕව වලින් වැඩ පෙන්නන්න පුළුවනි ...
Delete