මේ තියන්නේ මගේ පේස්බුක් ගිණුමේ නම Google එකේ එන විදිහ
ඔන්න ඔය ඉහත රූපය එන සෙවීමට අසු නොවන සේ අපගේ පේස්බුක් ගිණුමේ ඇති සෙටින්ස් ...වෙනස් කරන්න තමයි මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ
මුලින්ම ඔයාලගේ පේස්බුක් ගිණුමට ලොග් වෙලා එහි ඇති privacy Settings වලට යන්න.
එහි ඇති Ads, Apps and Websites වලට ඉදිරියෙන් ඇති Edit Settings මත ක්ලික් කරන්න ..
පහත රුපයේ පරිදි එහි ඇති Public search තෝරාගන්න... මෙන්න මේ වගේ ....
සුබදවසක් ...................................
ගූගල් සර්ච් රිසාල්ට් වලින් ෙෆ්ස්බුක් ඒකට අදාල ප්‍රතිපල අයින් කරන්න බැරිද? උදාහරණයක් විදියට මෙග් කාර්යාල මැෂිෙම් ෙෆ්ස්බුක්-යූ ටියුබ් යන්න බෑ. ඒතෙකාට ෙමානව හරි සර්ච් කරන්න ගියාම ඒ් අඩවි ෙදෙක් ප්‍රතිපල අයින්කරල ඉතිරිය ගන්න පුළුවන් උනානං ෙහාදයි.
ReplyDeleteඔව් එහෙම පුළුවන් සර්ච් කරන්න ...මම මීට කලින් ලිව්ව ගූගල් සර්ච් කරන විදි ගැන තියෙන පොස්ට් එක බලන්න ... එතන තියෙනවා සර්ච් කරන විදිහ..
Deleteමට නෑනේ ............ තියන අයට වැදගත් වේවි ... :) හපොයි පහුගිය ටිකේ නත්තල් ගැජට් නිසා මේ පැත්තේ එන්න බැරි වුනා මටනම්
ReplyDeleteදැන් නත්තල් ගැජට් අයින් කරලා ....ආයෙත් සුපුරුදු පරිදි එන්න පුළුවනි...
Deleteඅතහදා බැලිය යුතුමයි..
ReplyDeleteටැන්කු!!!
අත්හදා බලන්නකෝ ......
Deleteela
ReplyDeleteස්තුතියි෴
Deleteම්ම්ම්....මේක නම් ගොඩක් හොද තොරතුරක්.....ස්තුතියි සංජය!
ReplyDeleteස්තුතියි෴ සමනලී ....
Deleteපෝස්ට් එකට අදාල නැති ඉල්ලීමක් කරන්නම්...
ReplyDeleteමගේ පරිඝනකයේ තියෙන MP3 සිංදුවක් පෝස්ට් එකට දාන්නෙ කොහොමද...!
මුලින්ම mp3 එක free hosting දෙන site එකකට අප්ලෝඩ් කරන්න...( site.google.com) එකකට ඊට පස්සේ එකෙන් mp3 එකේ ලින්ක් එක දෙන්න.....video එකක් නම් youtube එකට අප්ලෝඩ් කරගත්තනම් වැඩේ හරි ...
Deleteබොහොම ප්‍රයෝජනවත් දෙයක්. බලමු ටෙස්ට් කරලා..
ReplyDeleteස්තුතියි සහෝ..!
ස්තුතියි෴ චන්දන....
Deleteතාක්ෂණේ පැත්ත ගැන තොරතුරු ගොඩක්නේ. උවමනාවක් වුණොත් අනිවා මේ පැත්තේ ඇවිත් අරන් යන්නම්. ඒ වගේමයි නොදන්න දෙයක් වුණත් අහගන්න බැරියැ. නේද :D
ReplyDeleteඔව් දන්නා දෙයක් නම් කියලා දෙන්න බැරි කමක් නැහැ,,,
Delete