මෙහිදී අපට doc, docx, pdf, tif, tiff, ppsx, ppt, pptx, tif, tiff, jpg, jpeg, png, xls, xlsx, txt, and gif ආදී ෆයිල් ෆොර්මැට් වර්ග ෆැක්ස් එකට එකතු කරගන්න පුළුවනි ......කරන්න තියෙන්නේ ඉහතින් දැක්වූ ගුගල් ගිණුමක් හෝ මයික්‍රෝසොෆ්ට් ගිණුමක් හරහා මේ සේවාවට signup වෙන එක තමයි ..
google එකවුන්ට් එකක් තියෙන අය මෙතනින් sign up වෙන්න..
මයික්‍රෝසොෆ්ට් ගිණුමක් තියෙන අය මෙතනින් යන්න
හැබැයි සහනය ලැබෙන්නේ මාසයකට උපරිම ෆැක්ස් 50 කට හා මාස 6 ක කාලයකට යටත්වයි ....
මෙන්න මෙතන ෆැක්ස් යැවිය හැකි රටවල් පිළිබද විස්තරය මෙතන තියෙනවා...
ela niyami Thanks.!
ReplyDeleteස්තුතියි අනුෂ
Deleteඒක අගෙයි.. උවමනා වුනු දවසක ගන්න බුක්මාර්ක් කර ගත්තා..
ReplyDeleteඑල එල උවමනා වුනු දවසක ගන්න.
Deleteස්තුතියි
ReplyDelete:)
ස්තුතියි රෙහනි .....
Delete~x( ලංකාව- ලංකාව තුල බෑනේ අයියෝ
ReplyDeleteලංකාව තුලනම් බැහැ...
Deleteතැන්කු කිව්වා..... :)
ReplyDeleteතැන්කු තැන්කු ,,,,,
Deleteඉස්සෙල්ලම කාව හරි රට යවල ඉන්න වෙනවා..:)
ReplyDeleteඒක හරි ..................
Delete