සුබදවසක් යහළු යෙහෙලියන් හැමෝටම ...අදත් බ්ලොග් එක පැත්තට ආවේ ඔයාලට වැදගත් වන තොරතුරක් අරගෙනයි ... " skype " වලින් අපට නොමිලයේම PC to PC Calls ( audio/video ) ලබාගැනීමට දැන් අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩදෙනෙක් දන්නවා සහ පාවිච්චි කරලත් ඇති ...
මේ උත්සව සමයේ දින 30 ක කාලයක් සදහා එම පහසුකම තෝරාගත් රටවල් කිහිපයක land line/ mobile phone වලටත් නොමිලේම ලබාදීලා තියෙනවා ,,
ලෑන්ඩ් ලයින් වලට call කිරීමට හැකි රටවල් :
Argentina, Australia, Austria, Belgium, Chile, Croatia, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Ireland, Israel, Italy, Japan, South Korea, Luxembourg, Malaysia, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia (Moscow and St. Petersburg only), Slovakia, Spain, Sweden, Switzerland, Taiwan, United Kingdom and Venezuela
ලෑන්ඩ් ලයින් හා මොබයිල් ෆෝන් දෙකටම call කිරීමට හැකි රටවල් :
Canada, Guam, Hong Kong S.A.R., Puerto Rico, Singapore, Thailand and United States.
මෙය පාවිච්චි නොකළ හැකි රටවල් : China, South Korea or Taiwan. (offer not valid )
මේ සදහා මුලින්ම කරන්න තියෙන්නේ පහත දැක්වෙන විශේෂ ලින්ක් ඒකෙන ගිහිල්ලා ඔයාලගේ skype නම හා පාස්වඩ් එකතු කරලා ( එහෙම එකක් නැත්නම් facebook හරි මයික්‍රොසොෆ්ට් ගිණුමකින් හරි signup වෙන්න ඊට පස්සේ signup වීමේදී අපට වලංගු ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ paypal ගිණුමක විස්තර ඇතුලත් කරන්න වෙනවා ... බයවෙන්න එපා මෙහිදී ඔබට මුල් දීන 30 තුල අයකිරීමක් සිදුවන්නේ නැහැ...... ,,, ඒ සදහා offer එක ආරම්භ වී මුල් දින 27 තුල auto subscription එක cancel කරගන්න...
මෙතනින් දින 30 ෆ්‍රී call offer එකට යන්න........
එහෙනම් ඉතින් යාලුවන්ටත් කියල ....පරිස්සමෙන් මේ පහසුකම පාවිච්චි කරමු ... සුබදවසක් .....
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
ස්තුතියි යාළුවා.......
ReplyDeleteස්තුතියි විශ්වජිත්
Deletehodai yahaluwa...
ReplyDeleteස්තුතියි රොහාන්
Deleteඅපිට යුස් කරන්න බැහැනේ :(
ReplyDeleteඇයි රෙහානි මොකද වුනේ...
Deleteස්තුතියා යාළු!
ReplyDeleteස්තුතියි ශම්ම්
Deleteඒක හොඳයි.. තොරතුරට ස්තුතියි සංජය..!
ReplyDeleteචන්දන පාවිච්චි කරලා බලන්න.........
Deleteඅනේ බං බ්ලොගට එන්න බැරුව හිටියෙ..එරර් මැසේජ් එකක් ආවා නිතරම...මොකක්ද මන්දා...(මම මෙව්ව් ගැන දැනුම බින්දුවය් බං)
ReplyDeleteඈ එහෙම එකක් තිබුනද? දැන් හරිනේ....
Deleteදැනුවත් කිරීමට ස්තුතියි.....
ReplyDeleteස්තුතියි ....
Deleteමැද පෙරදිග අයින්ම කරලා දාලා වගෙයි මේ ලිස්ට් එකෙන්.
ReplyDeleteලිස්ට් එකේ නැත්නම් බැරියෝ ......................
Delete