බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් එකතු කරගන්න බ්ලොගර් පෝස්ට් එඩිටර් එකෙන්ම අපට පහසුකම සලසා තියෙනවා... වීඩියෝ එකක් audio එකක් විදිහට බ්ලොග් පෝස්ට් එකකකට එකතු කරගන්න විදිහ තමයි අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ...
ඒ සදහා මුලින්ම ඇතුලත් සිනුවේ youtube id එක සොයාගන්න ඕන ... ඒ සදහා මුලින්ම
මෙහිදී address බාර් එකෙන් ඉහත රූපය පරිදි youtube id එක මුලින්ම සොයාගන්න ....ඒ සදහා පෝස්ට් එඩිටර් එකේ HTML මත ක්ලික් කර ...
ඊට පස්සේ බ්ලොග් පෝස්ට් එකේ ඔයාලට අවශ්‍ය පහත html කෝඩ් එක එකතු
<div style="position:relative;width:267px;height:25px;overflow:hidden;">
<div style="position:absolute;top:-276px;left:-5px">
<iframe width="300" height="300"
src="https://www.youtube.com/embed/youtubeID?rel=0">
</iframe>
</div>
</div>
මෙහිදී youtubeID එකට ඉහතින් සොයාගත් youtubeID එක එකතු කරන්න.
අවසානයේ compose මත ක්ලික් කරන්න...
ඒ විදිහට බ්ලොග් පෝස්ට් එකකට එකතු කල සිංදු දෙකක් ඔන්න පහතින් තියනවා... රසවිදලා බලන්න ...කොහොමද කියල....
මිල්ටන් මල්ලවආරච්චි --- " කදු පාර ඈත අයිනේ..."
ආත්මා ලියනගේ -- " පෙනෙන නොපෙනෙන දුරක ඉදන් "
ස්තුතියි සංජය. මම හිතන්නෙ මේක මට ගොඩාක් ප්‍රයෝජනයි.
ReplyDeleteස්තුතියි ලිහිණි ...
Deleteනොදන්නා දෙයක් දැන ගත්තා ..ස්තුතියි ..
ReplyDeleteස්තුතියි .....මම හිතන්නේ මේ ඔබේ පළමු පැමිණීම...
Deleteඑල එල මචන්... මේ වීඩියෝ එකේම දේට ප්‍රමනේ ලෝඩ් වෙනවා නේද
ReplyDeleteස්තුතියි ....අදහසට ....එක එහෙම තමයි...
Deleteඕඩියෝ වීඩියෝ එක්ක මගේ සම්බන්ධයක් නැත... මෙගා බයිට් වලට කෙලවේ... මෙගා බයිට මට කෙලවයි...
ReplyDeleteස්තුතියි අදහසට...
Deleteමේකත් මරු ගැජට් එක !!!
ReplyDeleteඔව ඔව වැදගත් ...ස්තුතියි....
Deleteනියම පොස්ට් එකක්
ReplyDeleteසංජය අයියේ මගේ බ්ලොග් එකේ තියන බ්ලොග් රෝල් එකේ සමහර ගොඩක් බ්ලොග් සයිට් වල අලුත් පොස්ට් බ්ලොග් රෝල් එකේ වැටෙන්නේ නැහැ ලගදි ඉදන්.... එක හදාගන්න ක්‍රමයක් නැද්ද ?
ස්තුතියි ... සමහර විට විජට් එක ඩිලීට් කරලා ආපහු නැවත දාල බලන්න...
Deleteඅහ්...... මේක නම් වැදගත් දෙයක් සංජය... වීඩියෝ දාල තිබ්බට ඕඩියෝ එකක් දාලා නෑ. මේක ඉස්සරහට මට ප්‍රයෝජනවත් වේවි.... ස්තුතියි...!
ReplyDeleteස්තුතියි ...ඔන්න ඒ පැත්තටත් ඇවිල්ලා ගියා.....
Deleteමේක නම් එල. සමහර සින්දු වල ඕඩියෝ හොයා ගන්න නැති වුනාම වීඩියෝ ඒකනේ ඇඩ් කරන්න වෙන්නේ. දැන් ඉතින් මේ විදිහට දාන්න පුළුවන්. ස්තුතියි සංජය..!
ReplyDeleteස්තුතියි චන්දන ..... මේක ඒවගේ වැඩකට නියමයි..
Deleteමචන් යු ටියුබ් එකේ එම්බෙඩ් කෝඩ් එක අරගෙන එක තැනක පොඩි වෙනස් කමක් කරලත් ඕක කරන්න පුළුවන්.ඒ කියන්නේ ප්ලේයර් එක හයිඩ්න් කරලා.
ReplyDeleteස්තුතියි .... ඒ වගේ දෙයක් තමයි මේ කරලා තියෙන්නෙත් ...
ReplyDeleteවටිනවා බොහොම ස්තූතියී
ReplyDeleteස්තුතියි ....ප්‍රතිචාරයට
Deleteමමත් මේ ගැන දැනගත්තෙ අද..ස්තුතියි සංජය..
ReplyDeleteස්තුතියි ... ගොඩ කාලෙකට පස්සේ ....
Delete