අම්මෝ මේ මාතෘකාවේ දිග ? ... .. කලබලවෙන්න එපා අද තියෙන්නේ බොහොම සිම්පල් ප්‍ලෑන් එකක්... මුලින්ම මේකට අවශ්‍ය වෙනවා ,, ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ...දැන් ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ගොඩක් දෙනක් පාවිච්චි කරනවානේ....ඉතින් අපි මුහුණු පොතට එක වෙලේ ඇතුළු වන්න හදන්නේ මේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය තුල තිබෙන එක්තරා පහසුකම්ක් යොදාගෙන. පොඩ්ඩක් බලමු මොකක්ද මේ කියල ?
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, July 31, 2011
මෙන්න facebook එකට එකවෙලාවේ , එක කොම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙලා.........
අම්මෝ මේ මාතෘකාවේ දිග ? ... .. කලබලවෙන්න එපා අද තියෙන්නේ බොහොම සිම්පල් ප්‍ලෑන් එකක්... මුලින්ම මේකට අවශ්‍ය වෙනවා ,, ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ...දැන් ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ගොඩක් දෙනක් පාවිච්චි කරනවානේ....ඉතින් අපි මුහුණු පොතට එක වෙලේ ඇතුළු වන්න හදන්නේ මේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය තුල තිබෙන එක්තරා පහසුකම්ක් යොදාගෙන. පොඩ්ඩක් බලමු මොකක්ද මේ කියල ?
Friday, July 29, 2011
පාස්වර්ඩ් අමතක වෙනවද .. මෙන්න නොමිලයේ බේතක් ..
පාස්වර්ඩ් අමතක වෙනවද .....ඔව් ඕක තමයි හැමෝම දෙන සරල උත්තරය ..... මොකද අපි දැන් ගොඩක් කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් වලට ලොග්විමට යූසර්නේම් හා පාස්වර්ඩ් භාවිතා කරනවා.
ඉතින් මට ඔය එක පාස්වර්ඩ් එකක් අමතක වෙලා ,, ඊමේල් ගිණුමට ඇතුළුවෙන්න බැරිව විදපු කරදරය හේතුවක් වුණා .මේ පෝස්ට් එක ලියන්න. අමතක වීමට දෙන්න පුළුවන් පොඩි බේතක් මට අන්තර්ජාලයෙන්ම නොමිලයේ හම්බවුනා... බලන්න ඔයලට මේ බේත හරියනවද කියල ..

Monday, July 25, 2011
pen drive එකේ file සගවා තබමු ...
ඉතින් වෙනද වගේම හැමදෙනාටම සුබ දවසක් ... ඉතින් මේ ක්‍රමය තමන්ගේ වටිනා ෆයිල්
පෙන් drive වල දමාගෙන තියෙන අයට වැදගත් වේවි යම්තාක් දුරට ...මොකද අපි මොනවා කරලා හැන්ගුවත් ..ඒවා සොයන්න අලුත් සොෆ්ට්වෙයා ඕන තරම් තියෙනවා...
ඒවා එහෙම වුනත් ෆයිල් ටික නිකන්ම පෙන් එකේ තියෙනවට වඩා මේවගේ ක්‍රමයක් භාවිතා කලොත් පොඩි ආරක්ෂාවක් හරි ලැබෙනවා .. මෙහෙමයි කරන්නේ
මුලින්ම තමන්ට සැගවීමට අවශ්‍ය ෆයිල් ටික පෙන් drive එකට කොපි කරගන්න... ඊළගට මේ ෆයිල් ටික එකතු කරලා executable ෆයිල් එකක් හදාගන්න ඕන .. ඒක කරගන්ඩ පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා නොමිලයේ බාගන්න පුළුවන් .. මේක තමයි lockngo , තව ඒවත් ඇති ..
Tuesday, July 19, 2011
සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් අතුරුදහන් කරමු.
සුබ දවසක් ... ඔයගොල්ලන්ට ,,, මතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ වැඩේ බරපතල කම .. නැහැ කලබල වෙන්න එපා ..මේක එහෙම දෙයක් නොවෙයි . ඉතාම සරල දෙයක් තියෙන්නේ කරන්න .. මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා තමන්ගේ තියෙන වැදගත් ලිපිලේඛණ , පින්තුර අනුන්ට නොපෙනෙන්ට එකේ සගවා තබා ගන්න.. මෙය ගැන ගොඩක් දෙනා දන්නවත් ඇති ..
............ හරි දැන් අපි වැඩේට බහිමුකො ...........
මුලින්ම අපි ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදා ගමු .. එකේ නම Newfolder(2) ලෙස ගත්ත .. මේ ෆෝල්ඩර් එක තාමා අතුරුදහන් කරන්න යන්නේ ......
............ හරි දැන් අපි වැඩේට බහිමුකො ...........
මුලින්ම අපි ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදා ගමු .. එකේ නම Newfolder(2) ලෙස ගත්ත .. මේ ෆෝල්ඩර් එක තාමා අතුරුදහන් කරන්න යන්නේ ......
Subscribe to:
Posts (Atom)