එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, November 10, 2012

නොමිලයේ ඔන්ලයින් ෆයිල් තැන්පත් කරගන්න මෙන්න තැන් .... කැමති එකක් තෝරාගන්න.....



සුබ    දවසක්  ... ඔයාල  ඔන්ලයින්  ෆයිල් තැන්පත්  කරලා   තියන්න  විවිධ  වෙබ් අඩවි    පාවිච්චි  කරනවනේ   ... ඉතින් හැමදෙනාටම  ලෙහෙසි   වෙන්න .... ප්‍රදානම  ටික   එකතැනකට   එකතු   කරලා       දෙන්න   තමයි   අද  ලැහැත්ති  වෙන්නේ .... බලන්නකෝ   ඔයාලත්  මේවා පාවිච්චි   කරලා  තියෙනවද කියල ...ඔන්න  ගොඩක්ම   තියෙනවා  ... තමන්ට  කැමති  එක   තෝරාගන්න   පුළුවනි .....

1.mimedia.com
 
        මෙහිදී  අපට  නොමිලයේ   7 GB   ඉඩක්  ලැබෙනවා .....

2.   dropbox
 

මෙහිදී  අපට  නොමිලයේ   2 GB   ඉඩක්  ලැබෙනවා ...මෙහි  ඇති  friend referral  හා   space  Race   මගින්  තව   අමතර  ඉඩ  එකතු  කරගන්න  පුළුවනි ....
නොමිලයේ   15 GB   ඉඩක්  ලැබෙනවා   ... වැඩිම  ෆයිල්  එකේ  විශාලත්වය  2048  MB ...

නොමිලයේ   1  GB   ඉඩක්  ලැබෙනවා........

5. fileden
නොමිලයේ   1  GB   ඉඩක්  ලැබෙනවා......වැඩිම  ෆයිල්  එකේ  විශාලත්වය  100 MB .

නොමිලයේ   7 GB   ඉඩක්  ලැබෙනවා... මෙය   Windows, Mac, iPad, and mobile.  වලට  සහය  දක්වනවා .....
නොමිලයේ   2  GB   ඉඩක්  ලැබෙනවා.

නොමිලයේ    1 GB   ඉඩක්  ලැබෙනවා.  මෙහි facebook  , myspace  වැනි  සමාජීය  වෙබ් අඩවි වලට ෆයිල්  හුවමාරු  කරගැනීමට  අවස්ථා  ලබාදෙනවා .....
නොමිලයේ    5  GB   ඉඩක්  ලැබෙනවා. 

නොමිලයේ    5  GB   ඉඩක්  ලැබෙනවා.

11.cx.com


 නොමිලයේ    10   GB   ඉඩක්  ලැබෙනවා.  Refer your friends  මගින්   6GB   අමතර  ඉඩක්  හොයාගන්න පුළුවනි ....

නොමිලයේ    5 GB   ඉඩක්  ලැබෙනවා. 
ඔන්‍න‍  අන්තිමට  දීල   තියෙන   එකේ  තමයි   unlimited  storage  පහසුකම  දැනට   දෙනවා   ....ඉතින්   මේවට   අමතරව   ඔයාල  දන්න   තවත්  ඒවා තියෙනවනම්   ... කොමෙන්ට්   වලට  එකතු  කරන්න...  එතකොට ... නොදන්නා අයට   වැදගත්  වේවි ....එහෙනම්  ඉතින්   සුබ  දවසක්  ............

18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මමනං එදා තෙක් drop box තවත් ඒවා තියනවා නේ ..එල එල

    ReplyDelete
    Replies
    1. එල එල තවත් ගොඩක් තියෙනවා....

      Delete
  2. බොහොම ස්තූතියි දැනුවත් කිරීමට... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩවුනාට...

      Delete
  3. එල එල. හොඳ ලිපියක් සංජය.. :)

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි දැනුවත් කලාට

      Delete
  5. මමත් මෙතෙක් කල් පාවිච්චි කලේ ගුගුල් ඩ්‍රයිව් එක මේ ටිකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. අනෙක් වත් හොදයි පාවිච්චි කරලා බලන්න....

      Delete
  6. මෙවා කියලා දෙනවට බොහොමත්ම ස්තුතියි මචො

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේවා පාවිච්චි කරලා බලන්නකෝ ..

      Delete
  7. හොද ලිපියක් වගේම හොද බ්ලොග් එකක්

    වෙලාවක් තිබුනොත් මේ පැත්තෙත් එන්න

    emb-zone.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,,, එනවා එනවා ,, දැන්මම

      Delete
  8. Replies
    1. ස්තුතියි මේ පැත්තට ගොඩවුනාට

      Delete
  9. Mama use karanne CX. Anith ewath hodai wage

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කිරීමට .....

      Delete