බ්ලොගර් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමා අද ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ..මීට කලින් පොස්ට් එකකදී බ්ලොගර් කොමෙන්ට් වල ෆොන්ට් සයිස් , ෆොන්ට් කලර් එහෙම වෙනස් කරගන්න විදිහ ඉදිරිපත් කලා මතක ඇති ..ඒක නොබලපු අය ඉන්නවනම්
මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවනි ... උඩ තියෙන රූපය බලපුවහම
අද මොකක්ද අපි කරන්න යන්නේ කියන එක පැහැදිලි වෙනවා ..