එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, September 1, 2012

බ්ලොග් වැඩ - බ්ලොගර් පොස්ට් එකේ දිනය කැලැන්ඩර් එකක පෙනෙන විදිහට හදා ගන්නේ මෙහෙමයි.......


සුබ   දවසක්   ...ඔන්න ආයෙත්  ආවේ   ඔයාලගේ  බ්ලොග්   එකට  එකතු කරගන්න   පුළුවන්   ලස්සන වැඩකුත්  එක්කයි ..... ..මුලින්ම මෙතැනදී අපි කරන්න   බලාපොරොත්තු   වෙන්නේ  බ්ලොගර්  පොස්ට් එකේ   තියෙන  දිනය ..  අපට   අවශ්‍ය පරිදි  පරිදි කැලැන්ඩර්   එකක  දිනය   පෙන්වන   විදිහට   සකසා   ගැනීම.... කවුරු  හරි  කියන්න  පුළුවන් ..  මොනවද   මේ   මේවා ,,,  වැඩක්   තියෙනවද  කියල ...  නමුත්  මගේ බ්ලොග්   එකටත්  මේක  එකතු   කලාට  පස්සේ  අලුත් පෙනුමක්  ලැබුන ..එහෙනම්  ඉතින්  ඔයාලගේ   බ්ලොග්   එකට   මේක   එකතු කරගන්න  බලමු...
මුලින්ම කරන්න   තියෙන්නේ   මෙම  ට්‍රික්   එක  යොදන්න  පුළුවන්  විදිහට  , අපිට   බ්ලොගර්  වලින්   දෙන Date format   එක   හදාගන්න   වෙනවා .. ඒ   සදහා   පරණ   අතුරුමුහුණත  පාවිචිචි කරන   අය   පහත  රූපය  පරිදි  Date format  එක  හදා   ගන්න..(Dashboard >>>Setting >>>>Formatting )
අලුත්   බ්ලොගර්  අතුරු මුහුණත  පාවිචිචි කරන  අය   මෙන්න මේවිදිහට  Date format  එක  හදා   ගන්න.
අවසානයේ ඇති  පහතින්  ඇති  මත   ක්ලික් කරන්න   අමතක    කරන්න  එපා...
හරි මුලික   කටයුතු   ටික ඉවරයි ...   මුලින්ම   හැමදාම  කියනවා  වගේ ... මෙමගින්  බ්ලොග්   එකේ   ටෙම්ප්ලේට්  එක   වෙනස්   කිරීමක්  කර න  නිසා .. ටෙම්ප්ලේට්  එක   ඩවුන්ලෝඩ්  කරලා   තියාගෙනම  වැඩ පටන්   ගමු.

මුලින්ම බ්ලොගර්  Dashboard >>>>Design>>>>Edit html    වලට   යන්න. 
                             
එහිඅති     මගින්   පහත   ඇති   කෝඩ්   එක   හොයා   ගන්න . 



මේ   වගේ  සමාන  html  කෝඩ්  දෙතැනක  තියෙන්න  පුළුවන්  ඒ  තැන්  දෙකටම   මේ  පහතින්    තියෙන කෝඩ්   එක   එකතු කරන්න.


අවසානයේ   මගින්  නැවතත්   </head>  කෝඩ්  එක   හොයාගන්න ........එයට  ඉහලින් පහත  තියෙන  ජාවා  කෝඩ්  එක  එකතු කර ගන්න........

මෙහි  තියෙන Month's color , Day's color   , Year's color   යන   තැන්වලට  තමන්ට  අවශ්‍ය  අගයන්
වෙනස්  කරන්න  ,,,පුළුවන් ....ඒසදහා  අවශ්‍ය  html color  code  එක   මෙතනින්  ගන්න   පුළුවනි ..
අවසානයේ  මුළු  ටෙම්ප්ලේට්  එකම  save   කරන්න ...  අන්තිමට   අපි  කරලා  තියෙන දේ   අපට   පෙනෙන්නේ  මෙවිදිහට ....  බලන්න....සුබදවසක් ........................





-----------------------------------------------------------------------------------------------------------------------


3 Comments
Tweets
Fb Comments

3 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැදගත් ලිපියක්.

    ReplyDelete
  2. අපූරු ලිපියක්! ස්තුතියි මිතුර :)

    ReplyDelete