සුබ දවසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ෆොටෝ එකක් compress කරන්න ඔයාල නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් හාවිතා කරලා ඇති නමුත් ගොඩක් ඒවායින් compress කරනකොට ෆොටෝ එකකේ quality එකත් අඩුවෙනවා ....ඉතින් ඒවගේ දෙයකට යොදාගන්න පුළුවන් හොද ඔන්ලියින් ටූල් එකක් අද ඔයාලට හදුන්වල දෙන්න යන්නේ..
Sanjaya සිතුවිලි
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, September 5, 2014
Sunday, August 17, 2014
Gmail වල අමුනපු ෆයිල් එක ලොකු වැඩිද ? මෙන්න විසදුමක් ...
සුබ දවසක් ...ජීමේල් වල අපට අමුණලා යවන්න පුළුවන් ෆයිල් එකේ විශාලත්වය 25mb .මේක ජීමේල් පාවිච්චි කරන හැමදෙනාම දන්නවා.. .. ඉතින් 25mb වඩා විශාල ෆයිල් එකක් යවන්න බැරිද ? උත්තරය පුළුවන් ... මෙන්න මේ විදිහට කරගත්තහම 100 mb දක්වා ෆයිල් එකක් යවාගන්න පුළුවන් ....
Saturday, July 19, 2014
windows live writer වලින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු.
ඉතින් පසුගිය පෝස්ට් එකෙන් වින්ඩෝස් live writer ගැන විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ ඒක යොදාගෙන බ්ලොගර් වලින් හදපු වෙබ් අඩවියකට පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….
මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්න වෙනවා . ඒ සදහා නෙට් සම්බන්දතාවය තියෙන්නත් ඕන.කවුරු හරි කියන්න පුළුවන් මේක OFFLINE වෙබ් පෝස්ට් ලියන එකක් නේද කියලා . ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER තුලට ඇතුලත් කරන්න නම් ඉන්ටර්නෙට් තිබිය යුතුමයි.
අපි දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ)
මුලින්ම වින්ඩෝස් live writer ඕපන් කරගන්න (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්නයි. එවිට මෙන්න මෙහෙම රුපසටහනක් එනවා

Tuesday, February 4, 2014
ඊමේල් එකක් ඕපන් නොකරම වයිරස් අඩංගු වෙලා තියෙනවද බලමු..................
සුබදවසක් හැමදෙනාටම ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා යන්න හිතුනා ... ඔයාලට වැදගත් වෙයි කියල හිතන දෙයකුත් එක්ක ...ඊමේල් අප හැමදෙනාම වගේ නිතරම පාවිච්චි කරන දෙයක් බවට පත්වෙලා ..ඉතින් මේ ඊමේල් මගින් අපට හොද දේවල් මෙන්ම නරක දේවලුත් නිතරම ලැබෙනවා... අප සමහර නොදන්නා ඊමේල් වල ඇති ඇමිණුම් මත ක්ලික් කලවිට අප පරිගණකයට වයිරස් ඇතුළු වන්න පුළුවනි ... මෙන්න මේ විදිහට අපට ලැබෙන ඊමේල් වල වයිරස් අඩංගු වෙලා තියෙනවද නැද්ද කියල ඔබටම බලාගන්න පුළුවන් සරලම ක්‍රමයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ...
Subscribe to:
Posts (Atom)