එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, September 5, 2014

ෆොටෝ එකක් quality එක වෙනස් නොවෙන විදිහට compress කරගන්න කැමතිද?


සුබ   දවසක්     අපිත්    එක්ක   එකතු  වෙලා  ඉන්න   හැමෝටම    ෆොටෝ   එකක් compress  කරන්න    ඔයාල    නොයෙකුත්    සොෆ්ට්වෙයාර් , ඔන්ලයින්   ටුල්    හාවිතා  කරලා   ඇති නමුත්  ගොඩක්    ඒවායින්    compress  කරනකොට   ෆොටෝ   එකකේ   quality   එකත්   අඩුවෙනවා ....ඉතින්   ඒවගේ   දෙයකට   යොදාගන්න    පුළුවන්  හොද  ඔන්ලියින්  ටූල්    එකක්   අද  ඔයාලට   හදුන්වල    දෙන්න     යන්නේ..
මේ    මගින්   JPG , PNG ,  GIF ,  SVG    වැනි Extension   ඇති    ෆොටෝ    compress   කරගන්න    පුළුවනි    quality  එක     වෙනස්   වන්නේ    නැතිව එහෙනම්    පාවිච්චි    කරලා  හොද   නරක,   තව  ඔයාල    දන්නා   හොද    ටූල්    තියෙනවා  නම්  පහත    කොමෙන්ට්    වලට      එකතු    කරන්න.....
මෙතනින්   යන්න   http://compressor.io  පාවිච්චි      කරලා     බලන්න..


මේ    තියෙන්නේ  133 kb   ෆොටෝ   එකක්   54 kb   දක්වා compress   කරලා   .....

9 Comments
Tweets
Fb Comments

9 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. It works! ස්තුතියි!

    ReplyDelete
  2. සංජය ගෙ බ්ලොග් ලින්ක් එක ටික කාලයක් වැඩ කලේ නෑ නේද. මං හිතුවෙ බ්ලොග් එක අත් හැරල දැම්ම වත් ද කියල. ඉතින් මං තව ටික දවසක් බලල රෝලෙන් අයින් කලා. ඉන්නකො ආයෙ දා ගන්න.

    ටූල් එක නම් හොඳයි වගෙ. ඒත් මං ලිනක්ස් නෙ. ම්ම්.. කොහොම වුනත්, ස්තුතියි ! :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ඩොමේන් එකේ කාලය ඉවර වෙලා මට බ්ලොග් වලට එන්න බැරි වුන කාලේ ///// ඒකයි ලින්ක් එක වැඩ කලේ නැත්තේ ......කොහෝම හරි චන්දනත් වැඩිය බ්ලොග් අවකාශේ ඉදල නැහැ වගේ මම නැති කාලේ ........

      Delete
    2. මාත් පහුගිය කාලෙ බ්ලොග් වලින් ඇත් වෙල හිටියෙ. ඩොමේන් එක වෙනස් වුනා කියල සන්ජය එවපු පණිවිඩය දැක්කෙත් ඊයෙ.

      අහා.. මේක ඔන් ලයින් ටූල් එකක් නෙ. ඒක කලින් දැක්කෙ නෑ. :)

      Delete
  3. ලුමියාගෙන් ගහන ෆොටෝ 3MB වත් එනවා.. ෆේස්බුක් දාන්න ගියාම ඉතින් #$%^&.. මේක නම් මරු.

    ReplyDelete
  4. හේයි ගයිස්, අළුත් වෙබ් අඩවියක් ඇත: සම්පීඩනය, පරිමාණය, කැපීම සහ පරිවර්තනය කිරීම, jpg, png හෝ gif jpg යන දෙකම පවතී. සෑම දෙනාටම මෙම ආරම්භක ප්රශස්තිකරණය සඳහා මෙම වෙබ් අඩවිය https://optimizejpeg.com/. උත්සාහ කරන්න .

    ReplyDelete