෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Thur, Apr 10, 2025 06:28:51 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, July 17, 2011
වෙබ් පිටුව රයිට් ක්ලික් කිරීම වලකමු
ඉතින් අද කියන්න යන්න බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ......කොහොමද රයිට් ක්ලික් කිරීම නවත් වන්නේ කියලා .. ඉතින් කොහොමද බලමු මේක කරගන්නේ .... ලොකු දෙයක් නෙවේ පොඩි ජාවා කෝඩ් එකක් තියෙනවා එක ඔයාලගේ බ්ලොග් එකට ඇතුලත් කරගන්න ... මේක මම එකතු කරන්න යන්නේ බ්ලොගර් වලින් ලියපු වෙබ් අඩවියකට ..
මුලින්ම Setting , layout , වල ඇති Add a Gadget මත ක්ලික් කරලා පහත ඇති ජාවා කෝඩ් එක කොපි කරලා සේව් කරගන්න.
Thursday, July 14, 2011
GMAIL වලින් SMS යවමු .......
![]() |
හොයා බලනකොට ගූගල් වල බොහෝදෙනෙක් වැඩිපුර භාවිතා නොකරන සැගවිලා තියෙන දෙයක් හම්බවුණා..... මේ ගැන දන්න කට්ටිය තමන් තියෙන වෙනත් අදහස් කිව්වොත් වඩා වැදගත් වේවි.
හරි එහෙමනම් අපි අපේ වැඩේට බහිමු.......... මුලින්ම තමන්ගේ ජීමේල් ගිණුමට ඇතුළු වන්න ..යුසර්නේම් එක හා පාස්වර්ඩ් එක දීල. දැන් දකුණු අත පැත්තේ උඩ තියෙන සෙටින්ස් වලට යන්න.. දැති රෝදයක් තියෙන්නේ එක මත ක්ලික් කරන්න ..පහත රුපය පරිදි
දැන් සෙටින්ස් මෙනුවේ ඇති Lab තෝරා ගන්න පහත පරිදි...
Tuesday, July 12, 2011
facebook fan පේජ් එකට වෙබ් අඩවියෙන් ලිපි ගෙන්නමුද?
සුබ දවසක් හැමෝටම ,, පසුගිය දවසක facebook fan පේජ් එකක් හැදුවා මතක ඇති.. මතක නැති අය ආපස්සට ගිහිල්ල බලලා එන්න.. ඉතින් අද ලැහැස්ති වෙන්නේ , ඒ හදපු fan පේජ් එකට වෙබ් එකේ පල කරන ලිපි එකතු කරන්නයි. එතකොට fan පේජ් එක බලන යාළුවන්ට ඔයාගේ වෙබ් එකේ අලුතෙන් පලකරන ලිපි උණු උණුවෙන් බලා ගන්න පුළුවන්. ... එතකොට ඉතින් වෙබ්සයිට් එක බලන අමුත්තෝ ප්‍රමාණය එහෙම වැඩිවේවි .....
හරි අපි දැන් බලමු මේක කරගන්නේ කොහොමද කියලා.......
මේ වැඩේට වෙනත් ක්‍රම තියෙන්න පුළුවන් ,,, මෙතැනදී අපිට උදව් වෙන්නේ " RSS Graffiti " කියන facebook ඇප්ලිකේෂන් එක .... කෙටියෙන් කිව්වොත් අපේ වෙබ්සයිට් එකේ පල කරන පොස්ට් පේස්බුක් වෝල් එකට ගිහිල්ලා පල කරන්නේ මෙයා තමයි..
මුලින්ම https://apps.facebook.com/rssgraffiti/ වලට යන්න එහාකොට මෙන්න මෙහෙම රූපයක් එනවා,

මෙහි "click here to authorize " RSS Graffiti " මත ක්ලික් කරන්න ....
දැන් පහත රුපය බලන්න...
මෙහිදී RSS Graffiti ඔබගේ පේස්බුක් ගිණුමේ දත්තයන්ට ඇතුළු වීමට අවසර ඉල්ලයි. මෙහිදී allow මත ක්ලික් කරන්න.... පහත රූපය බලන්න..
දැන් RSS Graffiti මගින් fan පේජ් එක හදුනාගෙන ඉවරයි. ඒබව Status : Configured මගින් දිස්වේ.
දැන් Add Feed මත ක්ලික් කරන්න.
එවිට ලැබෙන්නේ මෙහෙමයි .........
මෙහිදී Feed URL : වලට බ්ලොගර් වලින් ලියපු වෙබ් එකක් නම්
උදා:
http:// yourbogname.blogspot.com/rss.xml ලෙස දෙන්න. මෙහි
yourbogname කියන තැනට ඔබගේ වෙබ් අඩවියේ නම ඇතුලත් කර Feed URL එක ලබා ගන්න
ඊට පසුව Source Name : කියන තැනට වෙබ් අඩවියේ නම ඇතුලත් කරන්න...
ඊට පසුව ඇති Source URL : හිස්ව තබන්න..
ඉන් පසුව ඇති Style එකෙන් Standard තෝරාගෙන ,,,,, අවසානයේ පිටුවේ උඩ දකුණු අත පැත්තේ ඇති Save
මත ක්ලික් කරන්න.. හරි දැන් අවශ්‍ය වැඩකටයුතු ටික හමාරයි .... ඔයාලත් කරලා බලලා .... තව අලුත් දේවල් මටත් කියන්න ..
Sunday, July 10, 2011
Office එකේ ඉතුරු වැඩ Dropbox එකේ දාල ගෙදර ගෙනියමුද?
සුබ දවසක් හැමෝටම අද කියන්න යනදේ නම් ගෙදර කාන්තා පක්ෂය නම් වැඩි කැමැත්තක් දක්වන එකක් නැහැ. මොකද ඉතින් උදේ ඉදල ගෙදර වැඩපොළ කරලා ඉන්නකොට,,, ස්වාමියා කන්තෝරු වැඩ ගෙදර ගෙනල්ලා කරනකොට කව්ද ඉතින් කැමති වෙන්නේ..
කොහොම නමුත් ඉතින් රස්සාවත් ගොඩදාගන්න එපයි ....... නැත්නම් සුනේ සුන් ..
කලබල වෙන්න එපා මේක එහෙම දෙයක් නෙවෙයි ... කන්තොරු යන කට්ටියට එහෙම ගොඩක් වටිනවා..එහෙම කිව්වහම අනික් අය තරහවෙයිද දන්නෙත් නැහැ...ඉතින් මේ Dropbox එකක් හදා ගත්තොත් කන්තෝරු වැඩ ගෙදර ඉදන් නෙවේ වෙන රටක ඉගෙන වුනත් කරන්න පුළුවන්.....මෙයා ගැන සරල බසින් කිව්වොත් අපේ පරිගණකයේ ඇති පින්තුර,, ලිපිලේකන එකම තැනකට එකතු කරලා (Dropbox එකට දාන්න, ) අන්තර්ජලය යොදාගෙන වෙන තැනක හෝ වෙන රටක ඉදන් එම ලිපිලේකන පරිහරණය කිරීමයි.

Subscribe to:
Posts (Atom)