එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, July 12, 2011

facebook fan පේජ් එකට වෙබ් අඩවියෙන් ලිපි ගෙන්නමුද?

               සුබ දවසක් හැමෝටම  ,,  පසුගිය   දවසක   facebook fan පේජ්   එකක් හැදුවා මතක ඇති.. මතක නැති අය  ආපස්සට ගිහිල්ල බලලා එන්න.. ඉතින් අද ලැහැස්ති වෙන්නේ , ඒ  හදපු   fan පේජ්  එකට   වෙබ්  එකේ පල කරන  ලිපි එකතු කරන්නයි.  එතකොට  fan පේජ්  එක බලන  යාළුවන්ට  ඔයාගේ  වෙබ් එකේ  අලුතෙන් පලකරන ලිපි  උණු උණුවෙන්  බලා ගන්න  පුළුවන්. ... එතකොට  ඉතින්  වෙබ්සයිට්  එක බලන අමුත්තෝ  ප්‍රමාණය  එහෙම  වැඩිවේවි .....  
   හරි  අපි දැන්   බලමු   මේක කරගන්නේ කොහොමද කියලා.......
 මේ වැඩේට වෙනත් ක්‍රම තියෙන්න පුළුවන් ,,, මෙතැනදී  අපිට උදව්  වෙන්නේRSS Graffiti  "  කියන  facebook  ඇප්ලිකේෂන්  එක .... කෙටියෙන් කිව්වොත්  අපේ වෙබ්සයිට් එකේ පල කරන  පොස්ට්  පේස්බුක් වෝල්  එකට ගිහිල්ලා පල කරන්නේ මෙයා තමයි..
          මුලින්ම  https://apps.facebook.com/rssgraffiti/    වලට   යන්න    එහාකොට  මෙන්න මෙහෙම රූපයක්  එනවා,

              මෙහි "click here to  authorize " RSS Graffiti  "    මත  ක්ලික්   කරන්න  .... 
   දැන්  පහත රුපය බලන්න...

    
    මෙහිදී  RSS Graffiti   ඔබගේ  පේස්බුක්  ගිණුමේ  දත්තයන්ට  ඇතුළු වීමට  අවසර ඉල්ලයි. මෙහිදී   allow  මත ක්ලික් කරන්න.... පහත   රූපය   බලන්න..

   
         දැන්  RSS Graffiti  මගින්   fan පේජ්  එක හදුනාගෙන ඉවරයි.   ඒබව  Status : Configured  මගින් දිස්වේ.
  දැන්   Add Feed  මත   ක්ලික් කරන්න.
    එවිට   ලැබෙන්නේ  මෙහෙමයි .........

       මෙහිදී  Feed URL :  වලට   බ්ලොගර් වලින් ලියපු වෙබ් එකක් නම් 
උදා:
            http:// yourbogname.blogspot.com/rss.xml       ලෙස දෙන්න.  මෙහි 
   yourbogname  කියන   තැනට  ඔබගේ  වෙබ් අඩවියේ නම ඇතුලත් කර     Feed URL  එක  ලබා ගන්න    
 ඊට පසුව Source  Name  :   කියන තැනට   වෙබ්   අඩවියේ  නම ඇතුලත්   කරන්න...
   ඊට පසුව ඇති Source URL :    හිස්ව  තබන්න..
ඉන්  පසුව ඇති Style  එකෙන්   Standard   තෝරාගෙන   ,,,,, අවසානයේ   පිටුවේ උඩ  දකුණු අත පැත්තේ   ඇති  Save 
මත   ක්ලික් කරන්න..   හරි  දැන්  අවශ්‍ය වැඩකටයුතු   ටික   හමාරයි  ....    ඔයාලත්  කරලා බලලා ....  තව  අලුත් දේවල්  මටත් කියන්න ..     
               
10 Comments
Tweets
Fb Comments

10 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. කරලා බැලුවා. සාර්ථකයි! බොහොම ස්තූතියි

    ReplyDelete
  2. ස්තුතියි විසිතුරු කොමෙන්ට් එකට

    ReplyDelete
  3. කොහොමද යාළුවෙ ජිවිතෙ? :)

    ReplyDelete
  4. web අඩවිය මරුනේ

    ReplyDelete
  5. හොදයි දිනේෂ් ... හොදින් ඉන්නවා

    ReplyDelete
  6. යාළුවෙ....! WEB අඩවියෙ ලිපි පෙළ නම් හාරිම ප්‍රයොජනවතහ්...

    ReplyDelete
  7. ස්තුතියි දිනේෂ් ප්‍රතිචාරයට

    ReplyDelete
  8. ස්තුතියි දැනුවත් කළාට.ඔයාගෙ කොමන්ට් කරාට පස්සේ එන ස්තුතියි කියන මැසේජ් එක වෙලාවකට කරදරයක් පේජ් එක ආපහු ලෝඩ් වෙන නිසා

    ReplyDelete
  9. ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක්... කිවුවා වගේ අපේ බ්ලොග් එකට ට්‍රැ‍ෆික් හදා ගන්න ගොඩක් වැදගත් දෙයක් තමයි ෆැන් පේග් එක.....

    ReplyDelete