එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, July 17, 2011

වෙබ් පිටුව රයිට් ක්ලික් කිරීම වලකමු







 ඉතින්   අද කියන්න යන්න බ්ලොග් ලියන අයට වැදගත්   දෙයක් ......කොහොමද  රයිට් ක්ලික් කිරීම නවත් වන්නේ කියලා .. ඉතින් කොහොමද බලමු මේක කරගන්නේ .... ලොකු දෙයක් නෙවේ පොඩි ජාවා කෝඩ් එකක් තියෙනවා එක  ඔයාලගේ  බ්ලොග් එකට ඇතුලත්   කරගන්න ... මේක මම එකතු කරන්න   යන්නේ  බ්ලොගර්   වලින් ලියපු වෙබ්  අඩවියකට ..
   මුලින්ම  Setting  ,  layout  , වල ඇති  Add a Gadget     මත   ක්ලික්  කරලා  පහත ඇති   ජාවා කෝඩ් එක  කොපි  කරලා සේව් කරගන්න.




<SCRIPT language=JavaScript>
var message = "CAN NOT DO IT "; 
function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){ alert(message); return false; } 
if (navigator.appVersion.indexOf("CAPT") != -1 && event.button == 10) { alert(message); return false; } } 
document.onmousedown = rtclickcheck;
</SCRIPT>



       මෙහි  ඔය දම් පාටින් දල තියෙන CAN NOT DO IT  කියන තැනට ඔයාලට  ඔයාලට අවශ්‍ය මැසේජ් එකක් දාගන්න   පුළුවන් ...................
4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එකත් හොද අදහස... ස්තුතියි..:)

    ReplyDelete
  2. හොඳියි .....
    ඒත් බ්‍රොවුසර් එකේ ජාවා ඩිසේබල් කලොත් ඕක ෆන්ෂන් වෙන්නෙ නැහැ නේද, එතකොට රයිට් ක්ලික් වැඩ කරනවා මම හිතන්නෙ......

    ReplyDelete
  3. චතුමිතු @ ස්තුතියි කොමෙන්ට් එකට හා මගෙ ෆ්ලොවර් කෙනෙක් වුනාට.....

    ReplyDelete
  4. @පන්සල් හංදිය ..ස්තුතියි ප්‍රතිචාරයට .. ඔයා කියනදේ හරි බ්‍රොවුසර් එකේ ජාවා ඩිසේබල් කලොත්
    මේක වැඩ කරන්නේ නැහැ....

    ReplyDelete