![]() |
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Monday, August 15, 2011
බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් නොමිලේ හදමු.
ලේබල
බ්ලොග්
Thursday, August 11, 2011
Facebook හි බැකප් එකක් ගනිමුද ?
ඉතින් සුබ දවසක් , හැමෝටම ,, මේ දවස් වල තියෙන ප්‍රදාන ප්‍රශ්නයක් තමයි තමන්ගේ එකවුන්ට් එක වෙන කවුරුහරි හැක් කිරීම .. ,, ඉතින් මේවගේ දේවල් වලදී අපට අපගේ පේස්බුක් ගිණුමේ ඇති වටිනා පින්තුර ,, කොමෙන්ට්ස් වැනි දේවල් සුරැකිව රැක ගැනීමට බැකප් එකක් ලබා ගැනීම මගින් පුළුවන් .. ඉතින් පේස්බුක් ගිණුමේ බැකප් එකක් ලබාගැනීමට වෙනම සොෆ්ට්වෙයා මොකුත් අව්ශ්ය නැහැ .. එය පේස්බුක් තුලම තියෙනවා . .. හරි අපි බලමු කොහොමද කරන්නේ කියල
මුලින්ම පේස්බුක් ගිණුමේ setting වල Account Setting වලට යන්න..
එයින් ඉහත රූපය පරිදී download copy කියන එක මත ක්ලික් කරන්න .. වැඩේ ඉවර නැහැ ..තව තියෙනවා ... ඊට පස්සේ එන ස්ක්‍රීන් එකේදී පාස්වර්ඩ් එක එන්ටර් කරලා continue මත ක්ලික් කරන්න.
දැන් පහත රුපයේ පරිදි ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය දේ එක්රැස් කරගැනීමට start My Archive මත ක්ලික් කරන්න ..
රුපයේ පරිදි කහ පාටින් හයිලයිට් කරඇති ලින්ක් එක ක්ලික් කිරීම මගින් ඩවුන්ලෝඩ් කිරීම ආරම්භ කිරීම කලහැක... දැක්කනේ හරිම සරලයි .. දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම කරගන්න ඕනෑ නිසා . අදම පේස්බුක් වල බැකප් එකක් මෙවිදිහට අරගෙන තියා ගන්න ...... සුබදවසක් .....
මුලින්ම පේස්බුක් ගිණුමේ setting වල Account Setting වලට යන්න..
එයින් ඉහත රූපය පරිදී download copy කියන එක මත ක්ලික් කරන්න .. වැඩේ ඉවර නැහැ ..තව තියෙනවා ... ඊට පස්සේ එන ස්ක්‍රීන් එකේදී පාස්වර්ඩ් එක එන්ටර් කරලා continue මත ක්ලික් කරන්න.
දැන් පහත රුපයේ පරිදි ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය දේ එක්රැස් කරගැනීමට start My Archive මත ක්ලික් කරන්න ..
දැන් ඔබට පහත රුපයේ පරිදී ඩවුන්ලෝඩ් කිරීමට සුදානම් වූ පසු එය ඊමේල් එකට දැනුම දෙන බවට පණිවිඩයක් ලැබේ .. එහි ok මත ක්ලික් කරන්න .
දැන් ටික වෙලාවකට පසු ඔබ පේස්බුක් වලදී ලෝග්විමට යොදගන්නා ඊමේල් ලිපිනයට ලොග්වී බලන්න .... එවිට පේස්බුක් වලින් ඔබට ඩවුන්ලෝඩ් කිරීමට පුළුවන් බව දන්වමින් ඊමේල් එකක් තියෙනවා .. මෙන්න මේවගේ ..
ලේබල
facebook
Thursday, August 4, 2011
SEO - Yahoo search වලට බ්ලොගර් වෙබ් අඩවිය ඇතුලත් කරමු...
SEO - සර්ච් එන්ජින් Optimization කියන්නේ මොකක්ද ? ....... කෙටිම සරලම උත්තරය .... ඔබගේ වෙබ් අඩවිය( උදා Yahoo , Google , Bing .... ) වාගේ සර්ච් එන්ජින් වල , සර්ච් වලට ඇතුලත් වන පරිදි සකස් කරගැනීමේ ක්‍රියාවලිය .. මේ සදහා ....කලයුතු වැඩ නම් ගොඩක් තියෙනවා .. ඉතින් අද බලමු යාහු වලට , කොහොමද ඔබේ බ්ලොගර් වෙබ් අඩවිය ඇතුලත් කරන්නේ කියලා.......
ලේබල
SEO
Sunday, July 31, 2011
මෙන්න facebook එකට එකවෙලාවේ , එක කොම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙලා.........
අම්මෝ මේ මාතෘකාවේ දිග ? ... .. කලබලවෙන්න එපා අද තියෙන්නේ බොහොම සිම්පල් ප්ලෑන් එකක්... මුලින්ම මේකට අවශ්‍ය වෙනවා ,, ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ...දැන් ගුගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ගොඩක් දෙනක් පාවිච්චි කරනවානේ....ඉතින් අපි මුහුණු පොතට එක වෙලේ ඇතුළු වන්න හදන්නේ මේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය තුල තිබෙන එක්තරා පහසුකම්ක් යොදාගෙන. පොඩ්ඩක් බලමු මොකක්ද මේ කියල ?
ලේබල
facebook
Subscribe to:
Posts (Atom)