සුබදවසක් ,,ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩ වුනේ ඔයාලට ජීමේල් වලින් කරන්න පුළුවන් තවත් අලුත් වැඩ කෑලි දෙකක් ගැන කතා කරන්න. මොනවද මේ වැඩ කෑලි...
මෙන්න එක .....
1. ඔබ ජීමේල් වලින් යවන ඊමේල් එක ලබන්නා ඕපන් කලවිට, එය නැවත ඔබවෙත දැනුම් දීම. මේකට කියන්නේ ට්‍රැක් මේල් කියල..
2. යම් කිසි කාලසටහනකට අනුව ඊමේල් යැවීමට හැකිවීම...
ඔය උපන්දිනවලට එහෙම සුබපතන්න අමතක වෙන අයට මේක ගොඩක් වැදගත් ,,
හරි මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා ජීමේල් එකට අවශ්‍ය වන පොඩි එක්ස්ටෙන්ෂන් එකක් බාගන්න විතරයි .. මේ එක්ස්ටෙන්ෂන් එක FIREFOX , CHROME , SAFARI වෙබ් බ්‍රවුසර් වලට ගැළපෙන විදිහට හදල තියෙනවවා .. දැනට ....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, July 15, 2012
Thursday, June 21, 2012
බ්ලොග් වැඩ - Linkwithin ගැජෙට් එක බ්ලොග් එකට එකතු කලේ නැද්ද ?? එහෙනම් මෙන්න ...
ඔන්‍න ආයෙත් ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ අවා.. ...රුපය දැකපු ගමන් පැහැදිලි ඇති ,, LINKWITHIN ගැජෙට් එක මගින් බ්ලොග් පෝස්ට් Thumbnails ආකාරයට බ්ලොග් පෝස්ට් එකට යටින් එකතු කරගන්නා විදිහ තමයි .. අද කරන්න යන්නේ.... ගොඩ දෙනෙක් මේගැන දන්නවත් ඇති ...මේක ලොකු දෙයක් වගේ පෙනුනට හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ... මුලින්ම මෙන්න මෙතනින් ගිහිල්ලා linkwithin වෙබ් අඩවියට පිවිසෙන්න.
එවිට පහත ආකාරයට ඔබගේ ඊමෙල් ගිණුමේ නමත් , බ්ලොග් අඩවියේ නමත් , platform යන්නට blogger යනුවෙනුත් , width යන්නට ලින්ක් කිරීමට අවශ්‍ය පෝස්ට් ගන්න , ඇතුලත් කර Get widget මත ක්ලික් කරන්න. පහත රූපය බලන්න.
ඊට පස්සේ බ්ලොගර් වලට LINKWITHIN ගැජෙට් එක එකතු කරගන්නා අවස්ථාවට අපව කැදවා ගෙන යයි .... පහත රුපයෙන් වැඩේ පැහැදිලිවෙයි ......
දැන් අවසාන කොටසේ අපි ඉන්නේ , ඉහත රූපය පරිදි බ්ලොගර් පේජ් එලිමන්ට් එක එකතු කලයුතු බ්ලොග් එකේ නම තිරගෙන් add Widget මත ක්ලික් කරන්න. ඔන්න වැඩේ ඉවරයි .....
Saturday, March 3, 2012
මොබයිල් ෆෝන් එකෙන් බ්ලොග් එක බලමු ...
සුබ දවසක් , මොබයිල් ෆෝන් එකෙන් බ්ලොග් එක බලන්න පුළුවන් විදිහට බ්ලොගර් වල සෙටින් හදාගන්න විදිහ තමයි අද කියන්න හදන්නේ.... සිංහල බ්ලොග් එකක් නම් මොබයිල් ෆෝන් එකේ වෙබ් බ්‍රවුසරය විදිහට Opera (mobile version) පිහිටුවා ගන්න වෙනවා ...මොකද නැත්නම් සිංහල අකුරු පෙනෙන්නෙ කොටු ටිකක් විදිහට .....
Saturday, February 4, 2012
බ්ලොග් එකට Follow by Email Widget එක එකතු කරන්න..
සුබ දවසක් .. ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුන ......බ්ලොග් එක බලන පාඨකයෙකුට අපගේ ලිපි ඊමේල් මගින් ලබා ගැනීමට අවස්ථාවක් දෙන්න , අපට google feed burner වලට අපගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න වෙනවා. එවිට google feed burner මගින් අපගේ අපගේ ලිපිවල feeds Email මගින් පාඨකයින්ට ලැබෙන්න සලස්වනවා ..මේ සදහා අපට blogger වලින් ලෙහෙසියෙන්ම google feed burner වලට බ්ලොග් අඩවිය එකතු පහසුකම සලසා දීල තියෙනවා ...මේ widget එක බ්ලොග් කියවන කෙනෙකුට බොහොම වැදගත් වුවත් ,,, කෙරෙන කාර්ය පිළිබද පිළිබද අනවබෝධයෙන් දෝ මෙය සමහර බ්ලොග් වලට එකතු කරගෙන නැහැ,,
Subscribe to:
Posts (Atom)