එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, February 4, 2012

බ්ලොග් එකට Follow by Email Widget එක එකතු කරන්න..


සුබ දවසක් .. ඔන්න ආයෙත් බ්ලොග්   එක පැත්තේ එන්න ලැබුන ......බ්ලොග්   එක බලන පාඨකයෙකුට  අපගේ ලිපි  ඊමේල්  මගින් ලබා ගැනීමට අවස්ථාවක් දෙන්න ,  අපට google feed burner  වලට   අපගේ බ්ලොග්  අඩවිය ඇතුලත්   කරන්න වෙනවා. එවිට  google feed burner  මගින්  අපගේ  අපගේ ලිපිවල feeds   Email  මගින්  පාඨකයින්ට  ලැබෙන්න සලස්වනවා ..මේ සදහා අපට blogger  වලින් ලෙහෙසියෙන්ම  google feed burner  වලට  බ්ලොග්  අඩවිය   එකතු  පහසුකම  සලසා දීල තියෙනවා ...මේ  widget  එක බ්ලොග්   කියවන කෙනෙකුට  බොහොම  වැදගත් වුවත් ,,, කෙරෙන කාර්ය පිළිබද පිළිබද අනවබෝධයෙන්  දෝ  මෙය සමහර   බ්ලොග්   වලට   එකතු කරගෙන නැහැ,,

හරි අපි බලමු  කොහොමද  මේක  එකතු කරගන්නේ කියල , හරිම ලෙහෙසියි
මුලින්ම  Blogger  Dashbord >>>>Design>>>>Page Elements>>>Add a Gadget   මත ක්ලික් කරන්න..
 එවිට මෙන්න මේ වගේ   රූපයකට  ඔබව යොමු  වෙනවා ..
 එයින්  Follow by Email  තොරගෙන  එහි ඇති +  ලකුණ මත ක්ලික් කරන්න.  ඊට පසු පහත පරිදි වේ

මෙතනදී  අපගේ  බ්ලොග් එකට අදාල feed  burner ලිපිනය  blogger  වලින්   ලබාදේ.  මෙතනදී  save මත ක්ලික් කරන්න...අවසානයේ පහත රුපයේ  පරිදි  Follow By Email , Widget   එක ඔයාලගේ බ්ලොගර් බ්ලොග්  එකට  එකතු වෙනවා ,,,
                                       


4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. Wordpress වල කොහොමද කරන්නේ?

    ReplyDelete
  2. ඔයා දන්නවද? ඊමේල් මගින් එකවර ලිපි දෙකක් යවන හැටි?

    ReplyDelete
  3. ස්තුතියි ... පළමු වරට මේ පැත්තේ ආවේ. පරිගණක ඇසුරින් කෙටි ක්‍රම කියලා දෙනවට ස්තුතියි

    ReplyDelete