එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, November 5, 2011

ලේසියෙන්ම share button බ්ලොග් එකට එකතු කරමු .

සුබ  දවසක් .. ඔන්න අදත් බ්ලොග් එක පැත්තේ අවේ බ්ලොග්  ලියන , කියන   සහෝදරයන්ට , සහෝදරියන්ට ....පොඩි   දෙයකුත් අරගෙන ..  ගොඩක්   දෙනා   මේ  share button  බ්ලොග්   එකට  එකතු කරගෙනත්   ඇති .. නමුත්    දාගත්තේ  නැති   අයට   වැදගත්   වෙන්නත්   එක්ක  ලියන්නම් ..   ඉතින්  පහත  තියෙන  වෙබ්  අඩවියට   ගිහිල්ලා බොහොම   ලේසියෙන් ( කොඩින්  දැන ගන්න අවශ්‍ය නැහැ )  share button බ්ලොග්   එකට  එකතු කරගන්න  පුළුවන් .    මුලින්ම   පහත   ලින්ක්  එකෙන්   යන්න.
http://www.addthis.com/     ගිහින්  Join Now මත ක්ලික් කර   ,  ඊමේල්  හා  පාස්වර්ඩ්  දී  රෙජිස්ටර්  වන්න  .
ඊට පසු   එහි ප්‍රදාන මෙනුවේ ඇති Get Add This   මත ක්ලික්   කරන්න.   ඊට පසු පහත   පරිදි වේ.


 


   ඊට  පසු  options    වලදී  Platform    එක බ්ලොගර්  යනුවෙන්  තෝරා , style වලට  තමන්  කැමති share  button  එක තෝරාගෙන   අවසානයේ
Install Blogger Widget  මත ක්ලික්  කරන්න.










ඊට පසුව  Add Blogger  Widget  මත   ක්ලික්    කරන්න .     පහත  පරිදි වේ



මෙහිදී  බ්ලොගර් බ්ලොග්  එක තෝරාගැනීමට   අවස්ථාව   ලබාදේ ..,  Title   එක අවශ්‍ය නම්  පමණක්   දෙන්න.     අවසානයේ  ADD WIDGET     
මත ක්ලික් කරන්න.
ඔන්න   වැඩේ ඉවරයි ,,   ලේසියෙන්ම   share button
එකතු කරගත්තා   වැඩි කරදරයක්   නැතිවම ..

සුබ   දවසක් /////////////////////////////////////////

No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....