එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, October 25, 2011

SEO වලට ගැලපෙන්න බ්ලොගර් පෝස්ට් title එක page title එකට ඉදිරියෙන් දමමු .


සාමන්‍යයෙන් බ්ලොගර් බ්ලොග්   එකක්  search  Engine වලින් search  කිරීමේදී  එහි page title  එක මුලිනුත් ඊට   පසුව පෝස්ට්   title එකත්  පෙන්නනවා ..නමුත්  මෙයට   search  Engine ( සෙවුම්  යන්ත්‍ර )   වැඩි  කැමැත්තක්  දක්වන්නේ නැහැ ...  ඒ   නිසා  අපට  අපගේ බ්ලොග්  එක SEO  වලට   ගැලපෙන  පරිදී   වෙනස් කරගන්න තමයි  අද අපි කරන්න  යන්නේ.

මුලින්ම  මෙන්න බලන්න   මගේ  බ්ලොග් එක වෙනස්  කරන්න කලින්  search engine  වලට  බ්ලොග්  එක දිස්වුන  ආකාරය ..


හරි අපි  දැන් බලමු මෙහි පෝස්ට් title  එක මුලටත් ,  page  title  එක   ඊට  පිටුපසින්   දිස්වීමට  බ්ලොග් එකේ  HTML   කෝඩ්   එක   වෙනස්   කරගන්න  ආකාරය ..

මුලින්ම  blogger Dashboard>>>Design >>>Edit Html   ගිහිල්ල  Expand Widget Templates   මත   ටික් කර CTL+F   මගින්   පහත   කෝඩ්  එක  හොයාගන්න .....


 ඊට පසුව පහත  ඇති කෝඩ්  එක එය වෙනුවට   එකතු කර  අවසානයේ  ටෙමප්ලේට්  එක  SAVE  කරන්න .
දැන්  වැඩේ හරි දැන් ඔයාල SEO  වලට  ගැලපෙන පරිදි  බ්ලොග්   එක  වෙනස්  කරගෙන ඉවරයි ....අවසානයේ  මගේ බ්ලොග් එක සෙවුම්  යන්ත්‍ර  වලට  පෙනෙන්නෙ  මෙන්න  මේ  විදිහට .......


3 Comments
Tweets
Fb Comments

3 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....