එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, January 7, 2012

බ්ලොග් එකේ Author comment වලට නව පෙනුමක් දෙන්නේ මෙහෙමයි

සුබ   දවසක් ..  ටික   දවසකින්  තමයි  බ්ලොග්   එක පැත්තේ  එන්න ලැබුනේ .... අද   අපි   කරන්න   හදන්නේ  බ්ලොග්  එකේ  Author comment  වලට   නව පෙනුමක්  දීල  ,  එය   බ්ලොග්   එකට   ඇතුළු   වන  අමුත්තෙකුගේ  කොමෙන්ට්  එකකට   වඩා   කැපී පෙනෙන  විදිහට  පෙනෙන  අන්දමට   හදා ගන්නේ   කොහොමද  යන්නයි .... මුලින්ම   කියන්න ඕනෑ මේක  කරන්න   යන්නේ  බ්ලොගර්  වලින්  ලියපු  බ්ලොග්   අඩවියකට   කියල..  මුලින්ම   මෙහිදී  බ්ලොග්   එකේ  ටෙම්ප්ලේට්  එකේ  වෙනස් කම් සිදුකරන   නිසා .. මුලින්ම   එය බැකප්  එකක්  වශයෙන්  ඩවුන්ලෝඩ්  කරගන්න ....  ඊට   පසු   බ්ලොග්  එකේ  CSS  වලට  කෝඩ්   එකක්   එකතු   කලයුතු නිසා ..

Blogger  වලට ලොග් වෙලා  > Design > Edit HTML   ගිහිල්ලා
"Expand widget templates "   CHECK BOX  එක   මත  ටික්  සලකුණ  දමා  ,,   crl + f    මගින්   පහත   ඇති කෝඩ්    එක   සොයාගන්න.

ඊට පසුව එම කෝඩ් එකට ඉහළින්   පහත කෝඩ් එක ඇතුළු කරන්න.

මෙහිදී background color , text එකේ color එක , border එකේ color එක හා , පළල , margin හා Width තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් ...... HTML color  අවශ්‍ය  නම්   මෙතනින් බලාගන්න පුළුවන් ..

ඊට පස්සේ    අයෙමත්    crl + f     මගින්   පහත  ඇති  කෝඩ්   එක  සොයාගන්න .
මුලින්ම  <data:commentPostedByMsg/>     එවිට   පහත පරිදි   එම  කෝඩ්  එක  දිස්වේ ,,

<data:commentPostedByMsg/>
1

<b:if cond='data:comment.isDeleted'>
<data:comment.body/>
<b:else/>

<data:comment.body/>

</b:if>
2

මෙහිදී
වලින්   පසු  පහත  කෝඩ්   එකත්,,,,,,,,  1  දැක් වෙන්නේ

<b:if cond='data:comment.author == data:post.author'>

<data:comment.body/>

<b:else/>
එහිදීම
වලින්   පසු  පහත  කෝඩ්   එකත්,,,,,,,   2 දැක් වෙන්නේ

</b:if>

එකතු    කරන්න....

අවසානයේ     එකතු  කිරීම් සියල්ල  අවසන්වූ  පසු  පහත  පරිදි  දිස්වේ .::::::::::::

<data:commentPostedByMsg/>

<b:if cond='data:comment.author == data:post.author'>

<data:comment.body/>

<b:else/>

<b:if cond='data:comment.isDeleted'>

<data:comment.body/>

<b:else/>

<data:comment.body/>

</b:if>

</b:if>

ඔය රතු  පාටින් තියෙන්නේ  අපි ටෙම්ප්ලේට්   එකට   අලුතින්  එකතු කරපු කෝඩ්  ටික .. අවසානයේ  ටෙම්ප්ලේට්  එක  save  කර ගන්න.
දැන්  වැඩේ කරලා ඉවරයි .. කොමෙන්ට්   වලට   ගිහින්   බලන්න  මොකද   වෙලා  තියෙන්නේ   කියල ....

8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

1. ස්තුතියි !

ReplyDelete
2. මමනම් දැන් ගැජට් දාන්නේ නෑ බ්ලොග් එකට Lood වෙන්න පරක්කු නිසා ලිපියක් බැලුවොත් බැලුවොත් Commnet නොදාන සිරිතක් මගේ ලග නැති නිසා ඔන්න Comment කලා.

ReplyDelete
3. අදත් ෂෝක් වැඩ කෑල්ලක්...
කරල බලලම කියන්නම්කෝ..
තැන්කූ..

ReplyDelete
Replies
1. කරගත්තේ නැද්දෝ...

Delete
2. අයියෝ මම මේක බුක්මාක් කරගෙන හිටියේ ආපහු හිමින් සැරේ බලන්න කියලා..කොහොම හරි බුක්මාක් එක මිසින්..
දැන් කරන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ සංජය..මොකක් හරි අවුලක්..මෙතනදි වැරදි වෙන්න පුළුවන් කොතනද?

Delete
3. මොකක් හරි html copy කරනකොට වෙන්න ඕනෑ වරදින්න ඇත්තේ.... ටෙම්ප්ලේට් එක සේව් වෙන්නේ නැත්නම් කොහෙහරි වැරදිලා....ආපහු හිමීට බලන්න.... කෝඩ් එක හරි මම කලින් දාගෙන හිටියා....

Delete