එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, March 3, 2012

මොබයිල් ෆෝන් එකෙන් බ්ලොග් එක බලමු ...


සුබ දවසක් ,   මොබයිල්   ෆෝන්  එකෙන්  බ්ලොග්  එක බලන්න  පුළුවන්  විදිහට  බ්ලොගර් වල  සෙටින්  හදාගන්න විදිහ තමයි අද කියන්න   හදන්නේ.... සිංහල බ්ලොග්   එකක් නම්  මොබයිල් ෆෝන් එකේ වෙබ්  බ්‍රවුසරය විදිහට Opera (mobile version)  පිහිටුවා ගන්න වෙනවා ...මොකද නැත්නම්  සිංහල  අකුරු පෙනෙන්නෙ කොටු ටිකක් විදිහට .....

නැත්නම් ඉතින් සිංහල යුනිකෝඩ්  මොබයිල් ෆෝන්   එකට දාගන්න වෙනවා ...... හරි අපි දැන්  බලමු   බ්ලොගර් වල  සෙටින් ටික  හදන  විදිහ
මුලින්ම Blogger Dashboard >>>Settings>>>Email and Mobile තෝරාගන්න. පහත රූපය පරිදි .


ඊට පසුව පහත මෙනුවට පිවිසේ

එයින් ඉහත  රූපය පරිදි  Yes. show mobile template on  mobile devices   තොරගෙන   අවසානයේ   පිටුවේ පහලින්   ඇති  SAVE  මත ක්ලික් කරන්න....
උදාහරණයක්‌ ලෙස  sanjaya සිතුවිලි  මොබයිල්  ෆෝන්   එකෙන්   බැලීම නම්
මොබයිල්  ෆෝන්  බ්‍රවුසරයේ   http://www.sanjaya-ranasinghe.com/?m=1   යනුවෙන්   ඇතුළු කරන්න.
වෙනත් බ්ලොගර් බ්ලොග්   එකක් නම්
                                               http://your blog name.blogspot.com/?m=1   යනුවෙන්  එකතු කරන්න.

  සුබ දවසක් 

3 comments:

  1. වැදගත් දෙයැකි..නවක බොලොග කරුවන්ට වටිනා අදහසකි..

    ReplyDelete
  2. ස්තුතියි සහෝ

    ReplyDelete

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....