එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, March 2, 2013

Word document එකක් අහන්න කැමතිද ?????

word    document  එකක්  audio  ෆයිල්    එකක්    බවට    පත්කර    ගැනීමට  උදව්  දෙන   වෙබ්   අඩවි  හා සොෆ්ට්වෙයාර් ඔබට  අන්තර්ජාලය    තුලදී   හමුවී    තිබෙන්න   පුළුවනි.....මේ    සදහා   නොමිලයේ    පාවිච්චි   කරන්න  පුලුවන් සොෆ්ට්වෙයාර්   එකක්  තමයි  මේ   audiodocs ...
සහය  දක්වන මෙහෙයුම්   පද්ධති ..--  Windows XP/Vista/7
ෆයිල්  විශාලත්වය                        -   4.9 MB

සහය  දක්වන  WORD FILE           -  MS Word 2007 , MS  Word 2010

(audiodocs  ෆයිල්   එක  run  කිරීමට  ප්‍රථම  Net Framework 4   , පරිගනකයේ  පිහිටුවා    ගත    යුතුයි )

මෙහිදී  Output  file   format   ඒක   වශයෙන් wav   ෆයිල්    එකක්  ලැබෙන  අතර  මෙහිදී .. audiodocs   පරිගණකයේ  ඉන්ස්ටෝල්  කිරීමට  අවශ්‍ය   නොවේ.. එහි   ඇති   exe  ෆයිල්   එක  run කරන්න   තමයි  තියෙන්නේ ...  එවිට   පහත   රුපය    පරිදි  වේ  


මෙහිදී  අවශ්‍ය  word   file  එක  තෝරාගෙන  ...create  මත   ක්ලික්   කරන්න..

audiodocs 1.1.3 මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න..



7 Comments
Tweets
Fb Comments

7 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සුපිරි සොෆ්ට්වෙයා එකක්....

    ReplyDelete
  2. හොඳයි සංජය. ඔන්න ඩවුන්ලෝඩ් කළා. බලන්නම් කොහොමද කියල. ස්තුතියි තොරතුරට.

    ReplyDelete
  3. එතකොට එයා කියෝනවා අපි අහන් ඉන්නවයි?? ම්ම්ම් මේ අයියණ්ඩියා,, දැන් සිංහලෙන් ටයිප් කරලා තියන එකකටත් ඕක පාවිච්චි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  4. ම්ම්ම්.... බලමු එහෙනම් ඒකත්.....

    ReplyDelete
  5. ස්තූතියි සංජය . මේ අළුත් මෙවලම් අපිව නව ලෝකෙට ගෙනියනවා. මගෙ පුතාගෙ කවි බ්ලොග් එකක් තියෙනවා ඒකෙන් තමා මුලින්ම මාත් දැන ගත්තෙ මේක ගැන. ඒ කවි ලස්සනට හඬකවනවා ඒකෙන්.

    ReplyDelete
  6. බාගත්තා සුපිරි

    ReplyDelete