එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, February 26, 2013

වෙබ් පිටුවක් pdf එකකට හරවන්න මෙන්න හොද ඔන්ලයින් ටුල් එකක්

සුබ  දවසක්  .... ටික  දවකින්  මේ  පැත්තට   එන්නත්  බැරි   වුනා... ඔයාල   වෙබ්   පිටුවක්   pdf    බවට    පත්කර  ගන්න   විවිධ   දේවල්  පාවිච්චි  කරනවා  ඇති....සමහර සොෆ්ට්වෙයාර්  පාවිච්චි    කරගන්න    ඒවා   ඉන්ස්ටෝල්  කර කර  දගලන්න   වෙනවා ...ඉතින්    එහෙම   කරදර  නැති   ඔන්ලයින්    ටූල්  එකක් තමයි     අද   ඔයාලට   ඉදිරිපත්  කරන්න   හදන්නේ...
http://html-pdf-converter.com


වෙබ්  පිටුවේ URL  එක  දුන්න   ......  Make   pdf   මත  ක්ලික්   කරන්න.....  ඉතින්     ඔයාලත්  දන්න   මේවගේ   තවත්  ටුල්  තියෙනවා නම් ..  කොමෙන්ට්   මගින්    එකතු    කරනවා   නම්  .. වැදගත් ...
සුබ දවසක් ....

6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේකත් කොරලා බලමු.

    ReplyDelete
  2. නියමයි.පුළුවන් නම් හදා ගත් විඩියෝ ක්ලිප් එකක් ප්ලෙයර් එකක ප්ලෙ වෙන්න හදා ගන්නෙ කොහොමද?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි මොකෙන්ද විඩියෝ ක්ලිප් එක හදාගත්තේ ....

      Delete
  3. ඒකත් හොඳයි ඔන්ලයින් නිසා. ඔන්න බුක්මාර්ක් කර ගත්තා ඕන වුනාම ගන්න.

    ReplyDelete